Budune Jesune Allah Deviyane Lyrics by Bachi Susan
Budune Jesune Allah Deviyane (බුදුනේ ජේසුනේ අල්ලාහ් දෙවියනේ) is a Sinhala song sung by Bachi Susan. This page presents the Budune Jesune Allah Deviyane lyrics in Sinhala script (බුදුනේ ජේසුනේ අල්ලාහ් දෙවියනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budune Jesune Allah Deviyane |
|---|---|
| SINGER | Bachi Susan |
| VIEWS | 45 |
| UPDATED |
Budune Jesune Allah Deviyane Lyrics
Budune Jesune Allah Allah deviyane....
Same handa sunwa giya
Eda thibu muwe sina
Ada kohedo pawela gihilla
Kandulu gangak gala giya
Gaswel sema sun karada
Yudha ginidel awilila yami
Budune Jesune oba thumanane
Ai me desa nobala inne
Allah deviyane oba eda nowe
Ada dawase innata thibune
Wada wewi asamagi wi bheda binna wi sema dena
Vinasawi mulu lowa nesuna
Ruk devindun ada natiwa kale sathun sema nesuwa
Mihikatha gini wedi sunwuna
Budune Jesune oba thumanane
Ai me desa nobala inne
Allah deviyane oba eda nowe
Ada dawase innata thibune
Anagathe sunweela anathayo bihiwila
Parada wi apa sema nesuna
Minis gune sangeela agadhaye eda wetila
Hiru thewila mulu lowa nesuna
Budune Jesune oba thumanane
Ai me desa nobala inne
Allah deviyane oba eda nowe
Ada dawase innata thibune
Yudha gini del nima weela samaye mal pibideela
Bihiwewa sonduru heta dine
Ekamuthu wi samagi wewi jathi bheda sunkaramin
Ekama mawage daruwan wilase
Asha sun nowi apa hemogema
Duk domnas nima wunave
(Budune Jesune Allah deviyani
Apa lo weta yalindu enu mane...//)
Allah deviyane oba eda nowe
Ada dawase innata thibuneබුදුනේ ජේසුනේ අල්ලාහ් දෙවියනේ ගී පද
බුදුනේ ජේසුනේ අල්ලාහ් අල්ලාහ් දෙවියනේ....
සාමේ හඬ සුන්ව ගියා
එදා තිබූ මුවේ සිනා
අද කොහෙදෝ පාවෙලා ගිහින්
කඳුළු ගඟක් ගලා ගියා
ගස්වැල් සැම සුන් කරදා
යුධ ගිනිදැල් ඇවිලිලා යමි
බුදුනේ ජේසුනේ ඔබ තුමාණනේ
ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලාහ් දෙවියනේ ඔබ එදා නොවේ
අද දවසේ ඉන්නට තිබුණේ
වාද වෙවී අසමගි වී භේද බින්න වී සැම දෙන
විනාශ වී මුළු ලොව නැසුණා
රුක් දෙවිඳුන් අද නැතිවා කැලේ සතුන් සැම නැසුවා
මිහිකත ගිනි වැදී සුන්වුණා
බුදුනේ ජේසුනේ ඔබ තුමාණනේ
ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලාහ් දෙවියනේ ඔබ එදා නොවේ
අද දවසේ ඉන්නට තිබුණේ
අනාගතේ සුන්වීලා අනාථයෝ බිහිවීලා
පරාද වී අප සැම නැසුණා
මිනිස් ගුණේ සැංගීලා අගාධයේ ඇද වැටිලා
හිරු තැවිලා මුළු ලොව නැසුණා
බුදුනේ ජේසුනේ ඔබ තුමාණනේ
ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලාහ් දෙවියනේ ඔබ එදා නොවේ
අද දවසේ ඉන්නට තිබුණේ
යුධ ගිනි දැල් නිම වීලා සාමයෙ මල් පිබිදීලා
බිහිවේවා සොඳුරු හෙට දිනේ
එකමුතු වී සමඟි වෙවී ජාති භේද සුන්කරමින්
එකම මවගේ දරුවන් විලසේ
ආශා සුන් නොවි අප හැමෝගේම
දුක් දොම්නස් නිමා වුණාවේ
(බුදුනේ ජේසුනේ අල්ලාහ් දෙවියනි
අප ලෝ වෙත යළිඳු එනු මැනේ...//)
අල්ලාහ් දෙවියනේ ඔබ එදා නොවේ
අද දවසේ ඉන්නට තිබුණේRelated Songs and Tags
Budune Jesune Allah Deviyane LyricsBudune Jesune Allah Deviyane Lyrics Englishබුදුනේ ජේසුනේ අල්ලාහ් දෙවියනේබුදුනේ ජේසුනේ අල්ලාහ් දෙවියනේ ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan Lyrics