Awasana Mohotha Mage Lyrics by Bachi Susan
Awasana Mohotha Mage (අවසාන මොහොත මාගේ) is a Sinhala song sung by Bachi Susan. This page presents the Awasana Mohotha Mage lyrics in Sinhala script (අවසාන මොහොත මාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awasana Mohotha Mage |
|---|---|
| SINGER | Bachi Susan |
| VIEWS | 36 |
| UPDATED |
Awasana Mohotha Mage Lyrics
(avasana mohotha maage
porakaya daesa maane
penewi rupe obage
maewi maewi maage amme
danaeyi obe suwada amme.....//)
podi kaale widi athare
sewwa kiri suwada amme
e suwada daeneela paare
mada wathura biwa
galana le kiri une
nomatido obe laye
ma obe puthu noweda amme
obe puthu noweda amme.....
avasana mohotha....
me kroora loka talaye
nomini sun samagin asure
gewuwu nisai maage jeewe
me lesin andure madu within math wela
kelasuwa mini mara
galawila enna bae ne amme
anduru wela maage loke....
avasana mohotha....අවසාන මොහොත මාගේ ගී පද
(අවසාන මොහොත මාගේ
පොරකය දෑස මානේ
පෙනේවි රූපේ ඔබගේ
මැවී මැවී මාගේ අම්මේ
දැනෙයි ඔබේ සුවඳ අම්මේ.....//)
පොඩි කාලේ විදි අතරේ
සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනීලා පාරේ
මඩ වතුර බීවා
ගලන ලේ කිරි උනේ
නොමැතිදෝ ඔබේ ලයේ
මා ඔබේ පුතු නොවෙද අම්මේ
ඔබෙ පුතු නොවේද අම්මේ.....
අවසාන මොහොත....
මේ කෲර ලෝක තලයේ
නොමිනිසුන් සමගින් ඇසුරේ
ගෙවූ නිසයි මාගේ ජීවේ
මේ ලෙසින් අඳුරේ මදු විතින් මත් වෙලා
කෙලෙසුවා මිනි මරා
ගැලවිලා එන්න බෑ නේ අම්මේ
අඳුරුවෙලා මගේ ලෝකේ....
අවසාන මොහොත....Performances of Awasana Mohotha Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Awasana Mohotha Mage” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowUthpala Anupam | Awasana Mohotha Mage(අවසාන මොහොත මාගේ)| Blind Auditions | The Voice Teens Sri LankaUthpala Anupam
▶Reality ShowAwasana Mohotha Mage - අවසාන මොහොත මාගේ | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 15Chamod Kavishka
▶Reality ShowSavindu Madusanka - Awasana Mohotha Mage(අවසාන මොහොත මාගේ) | Blind Auditions | The Voice Sri LankaSavindu Madusanka
▶Reality ShowAsanka Hettiarachchi | Awasana Mohotha Mage (අවසාන මොහොත මාගේ) | Knockouts | The Voice Sri LankaAsanka Hettiarachchi
▶Reality ShowAwasana Mohotha Mage - අවසාන මොහොත මාගේ | Ajith Chandrasena Hiru Star Season 3 |Round 02|Episode 54Bachi Susan
▶Reality ShowYamesh Niroshan | Awasana Mohotha Mage (අවසාන මොහොත මාගේ) | The Knockouts | The Voice Sri LankaYamesh Niroshan
▶Reality ShowAwasana Mohotha Mage || අවසාන මොහොත මාගේ || Cover by || Shehan shakilaCover by
Cover Versions · 12
▶CoverAwasaana Mohotha Mage | අවසාන මොහොත මගේSri Tv
▶CoverDil keh raha hai dil se Adnan Sami Khan.mp4Nishan Madusankha
▶CoverAwasana Mohotha Mage Bachi SusanWijendra Somawansha
▶CoverAWASANA MOHOTHA MAGE | අවසාන මොහොත මාගේ -EDM @REVIBESL-k3cRE VIBE SL
▶CoverAwasana Mohotha Mage (cover). අවසාන මොහොත මාගේChutta Production
▶CoverAwasana Mohotha Mage (අවසාන මොහොත මාගේ) - Female Cover | Vivid Vibe SL | Bachi SusanVivid Vibes SL
▶CoverAwasana Mohotha Mage | අවසාන මොහොත මාගේ | Bass Boosted AudioSL Music.Modifiers
▶CoverAwasana Mohotha Mage Bachi susanGayan Kavinda
▶Coverඅවසාන මොහොත මාගේ(awasana mohotha mage - bachi susan) _ බාචි සුසාන් ගීත විවරණයTHAMASUN
▶Cover▪ Awasana Mohotha Mage ( අවසාන මොහොත මාගේ )DJz Izuru
▶CoverAwasana Mohotha Mage-අවසාන මොහොත මාගේ පෝරකය දෑස මානේ පෙනේවී රූපේ ඔබගේ මැවි මැවී මාගේ අම්මේSchool Media
▶CoverAwasana Mohotha Mage Bachi Susan NEW 2011 YouTubepitigala suranga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasana Mohotha Mage LyricsAwasana Mohotha Mage Lyrics Englishඅවසාන මොහොත මාගේඅවසාන මොහොත මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan Lyrics