Ma Dama Oba Eda Lyrics by Bachi Susan
Ma Dama Oba Eda (මං දමා ඔබ එදා) is a Sinhala song sung by Bachi Susan. This page presents the Ma Dama Oba Eda lyrics in Sinhala script (මං දමා ඔබ එදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Dama Oba Eda |
|---|---|
| SINGER | Bachi Susan |
| VIEWS | 22 |
| UPDATED |
Ma Dama Oba Eda Lyrics
Man dama oba eda mage hitin nikmila
Hangila ai oya adare heradama
Oba sihiweddi inu kandulu ganga
Nethu hora rahase pisa damme ma
Mage hitin wenwenna karana tama dannene ma
Oba enakal taniyen ma indala hitha hondama ada mula wela
Thawa sarayan awidin soyala yanawada hitha hadala
Koi taram kalayak gata wunath tama ne duka niwi hadawathe
Ayemath ewi nam ne thawat me wage tanikamak himiwune
Lowen hora wahan wela widinnam duna mese
Manga hera yanna ai pem kale
Oba enakal taniyen ....
Oba mage ki lesin yali awith ma soya hisa tiya paputhure
Pera wage adaren dawathunoth kola wi senasumai jeewithe
Oben eha hetak hoya hindinnam pana mage
Mata pawasanna ai hera giye
Oba enakal taniyen ....මං දමා ඔබ එදා ගී පද
මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු ගංඟා
නෙතු හොර රහසේ පිස දැම්මේ මා
මගේ හිතින් වෙන්වෙන්න කාරණා තාම දන්නෑනේ මා
ඔබ එනකල් තනියෙන් මා ඉඳලා හිත හොඳයම අද මුලා වෙලා
තව සැරයන් ඇවිදින් සොයලා යනවද හිත හදලා
කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ
ආයෙමත් ඒවී නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ
ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුන මෙසේ
මඟ හැර යන්න ඇයි පෙම් කළේ
ඔබ එනකල් තනියෙන් ....
ඔබ මගේ කී ලෙසින් යළි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ
පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ
ඔබෙන් එහා හෙටක් හොයා හිඳින්නම් පණ මගේ
මට පවසන්න ඇයි හැර ගියේ
ඔබ එනකල් තනියෙන් ....
Performances of Ma Dama Oba Eda
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Dama Oba Eda” on YouTube.
Cover Versions · 4
▶CoverMan Dama Oba Eda( Oba Enakal) New Singhala Cover song. (original artist Bachi susan)Vikum Kavinda
▶Coverඔබ එනකල් තනියෙන් ඉඳලා - Oba Enakal Thaniyen IdalaSri Nada
▶CoverOba Enakal(Man Dama Oba Eda) | ඔබ එනකල් | Cover by Ruchaka YathraRuchaka Yathra
▶Coverමං දමා ඔබ එදා | sinhala song | @ManoparaManopara-මනෝපාර
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Dama Oba Eda LyricsMa Dama Oba Eda Lyrics Englishමං දමා ඔබ එදාමං දමා ඔබ එදා ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan Lyrics