Hitha Hiri Watunado Lyrics by AshanthiBachi Susan
Hitha Hiri Watunado (හිත හිරි වැටුණාදෝ) is a Sinhala song sung by Ashanthi and Bachi Susan. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Chathurangana De Silva. This page presents the Hitha Hiri Watunado lyrics in Sinhala script (හිත හිරි වැටුණාදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Hiri Watunado |
|---|---|
| SINGER | Ashanthi, Bachi Susan |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Chathurangana De Silva |
| VIEWS | 151 |
| UPDATED |
Hitha Hiri Watunado Lyrics
Hita hiri vatunado aes deka dekala
Ewannada aadare susumaka thiyala
Vedana hite thiya rae pura handa
Saagare ehaa indan aadare kala
Nim him novu aadare heena situvam kala
Haengum pahanin rahasak kiwa.......
Hita hiri vatunado aes deka dekala
Ewannada aadare susumaka thiyala......
Aeta aeta ambare paavelaa giyath
Aadare venas nove jeevithe giyath
Nim him novu aadare heena situvam kala
Haengum pahanin rahasak kiwa.......
(Hita hiri vatunado aes deka dekala
Ewannada aadare susumaka thiyala......//)
(Ewannada aadare susumaka thiyala......//)හිත හිරි වැටුණාදෝ ගී පද
හිත හිරි වැටුණාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසුමක තියලා
වේදනා හිතේ තියා රෑ පුරා හඬා
සාගරේ එහා ඉඳන් ආදරේ කළා
නිම් හිම් නොවූ ආදරේ හීන සිතුවම් කළා
හැඟුම් පහසින් රහසක් කීවා.......
හිත හිරි වැටුණාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසුමක තියලා......
ඈත ඈත අම්බරේ පාවෙලා ගියත්
ආදරේ වෙනස් නොවේ ජීවිතේ ගියත්
නිම් හිම් නොවූ ආදරේ හීන සිතුවම් කළා
හැඟුම් පහසින් රහසක් කීවා.......
(හිත හිරි වැටුණාදෝ ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ සුසුමක තියලා......//)
(එවන්නද ආදරේ සුසුමක තියලා......//)
Related Songs and Tags
Hitha Hiri Watunado LyricsHitha Hiri Watunado Lyrics Englishහිත හිරි වැටුණාදෝහිත හිරි වැටුණාදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi LyricsChathurangana De Silva ComposerSampath Fernandopulle Lyricist