Hama Deyak Pene (Gharasarapa Movie Song) Lyrics
“Hema deyak pene eka deyak wage” (හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ), Hama Deyak Pene (Gharasarapa Movie Song) (හැම දෙයක් පෙනේ (ඝරසරප චිත්‍රපට ගීතය)) lyrics: a Sinhala song about friendship sung by Bachi Susan and Samitha Mudunkotuwa, with words by Jayantha Chandrasiri and music by Chinthaka Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Hema deyak, and in Sinhala it is හැම දෙයක් පෙනේ (ඝරසරප චිත්‍රපට ගීතය) ගී පද.
| SONG | Hama Deyak Pene (Gharasarapa Movie Song) |
|---|---|
| SINGER | Bachi Susan, Samitha Mudunkotuwa |
| LYRICIST | Jayantha Chandrasiri |
| COMPOSER | Chinthaka Jayakody |
| CATEGORY | Friendship, Sinhala Movie Song |
| VIEWS | 48 |
| UPDATED |
Hama Deyak Pene (Gharasarapa Movie Song) Lyrics Singlish
Hema deyak pene eka deyak wage
Mama vindimi sene maha merak wage
Oba yamin nathara uwa guwan thale
Mama semen semen emi
Nisansale
Mal pipena maha kalaya manaram
Vasi vatena vali kathara supasan
Tharu gilina kalu kuhara wuwa
Pirinamai mithudam
Pirinamai mithudam
Hema deyak pene....
Bhava sasara atharamaga sitiyem
Oba labana uruma hema suthuwem
Ralu sarin paminiyada
Obama we mata senasum
Mata senasum
Hema deyak pene....හැම දෙයක් පෙනේ (ඝරසරප චිත්‍රපට ගීතය) ගී පද
හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳිමි සෙනේ මහා මෙරක් වගේ
ඔබ යමින් නතර උව ගුවන් තලේ
මම සෙමෙන් සෙමෙන් එමි
නිසංසලේ
මල් පිපෙන මහා කැළය මනරම්
වැසි වැටෙන වැලි කතර සුපසන්
තරු ගිලින කළු කුහර වුව
පිරිනමයි මිතුදම්
පිරිනමයි මිතුදම්
හැම දෙයක් පෙනේ....
භව සසර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරින් පැමිණියද
ඔබම වේ මට සැනසුම්
මට සැනසුම්
හැම දෙයක් පෙනේ....Performances of Hama Deyak Pene (Gharasarapa Movie Song)
Cover versions, live performances, and reality-show contestant performances of “Hama Deyak Pene (Gharasarapa Movie Song)” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hama Deyak Pene (Gharasarapa Movie Song) LyricsHama Deyak Pene (Gharasarapa Movie Song) Lyrics Englishහැම දෙයක් පෙනේ (ඝරසරප චිත්‍රපට ගීතය)හැම දෙයක් පෙනේ (ඝරසරප චිත්‍රපට ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan LyricsChinthaka Jayakody ComposerJayantha Chandrasiri Lyricist


