Ilandari Kamak Pennala (Mal Sara)
Ilandari Kamak Pennala (Mal Sara) Lyrics
Ilandarikamak pennala on mage machan awa
Rung gala as gassala heen seeru wedak deela
Sangeetayata hada weda dala me sade rasa wedi kara deela
Santhosayata mul thana deela
deth waru gena aye wan natanna
Hith pura me sade sapai semada
gena sama me shoke natai thaletaa
Malsara mal dunnan vidiyi gaanataa
Natapina me sade ithin warella......
Kello rale pawela enna edi sadetaa
Nithamba pawa paddala denna sina gassala
Apata nathe kariya natamu wana russala
Damanu mane pem sina langadi labe massina
Gala helei sara sande nura baleyaa
Mula wuna walakule hade ibeyaa
Thala pela dama noye mage seneyaa
Hitha mata nata gaya hade weleyaa.....
Lan weela dan seemawan dore yannaa
Hagum weela dan ashawen kale yannaa
Hagum daarawan mayawan paawi ennaa
Susum seemawan peera dan ashawen pathum pathannaa.....
Sangeetayata hada weda dala me sade rasa wedi kara deela
Santhosayata mul thana deela
deth waru gena aye wan natanna
Hith pura me sade sapai semada
gena sama me shoke natai thaletaa
Malsara mal dunnan vidiyi gaanataa
Natapina me sade ithin warella......
Kolla awa weela mella illa kewa mage kella
Alla dala nari thella denna mage kasi malla
Dore gala nithamba sela sonduru hadeyaa
Bambru ede sathara wate numba keleseyaa
Thambaru wile thisari wage gamana mageyaa
Laban mahe sikuru mage hithath hadannaa
Lan weela dan seemawan dore yannaa
Hagum weela dan ashawen kale yannaa
Hagum daarawan mayawan paawi ennaa
Susum seemawan peera dan ashawen pathum pathannaa.....
Ilandarikamak pennala.....ඉලන්දාරිකමක් පෙන්නාලා (මල්සරා) ගී පද
ඉලන්දාරිකමක් පෙන්නාලා ඔං මාගේ මචං ආවා
රූං ගාලා ඇස් ගස්සාලා හීන් සීරු වැඩක් දීලා
සංගීතයට හැඩ වැඩ දාලා මේ සාදේ රස වැඩි කර දීලා
සංතෝසයට මුල් තැන දීලා
දෑත් වාරු ගෙන ආයේ වාං නටන්නා
හිත් පුරා මේ සාදේ සැපයි සෑමදා
ගෙන සමා මේ ශෝකේ නටයි තාලේටා
මල්සරා මල් දුන්නෙන් විදියි ගාණටා
නටපිනා මේ සාදේ ඉතින් වරෙල්ලා......
කෙල්ලෝ රැලේ පාවෙලා ඒන්න ඇදී සාදෙටා
නිතඹ පවා පද්දලා දෙන්න සිනා ගස්සලා
අපට නැතේ කාරියා නටමු වනා රුස්සලා
දමනු මැනේ පෙම් සිනා ළඟදී ලැබේ මස්සිනා
ගලා හැලෙයි සරා සඳේ නුරා බලේයා
මුලා වුණා වලාකුලේ හැඩේ ඉබේයා
තලා පෙලා දමා නොයේ මගේ සෙනේයා
හිතා මතා නටා ගයා හදේ වෙලේයා.....
ලං වීලා දැන් සීමාවන් දෝරේ යන්නා
හැඟුම් වීලා දැන් ආශාවෙන් කාලේ යන්නා
හැඟුම් දාරාවන් මායාවන් පාවී ඒන්නා
සුසුම් සීමාවන් පීරා දැන් ආශාවෙන් පැතුම් පතන්නා.....
සංගීතයට හැඩ වැඩ දාලා මේ සාදේ රස වැඩි කර දීලා
සංතෝසයට මුල් තැන දීලා
දෑත් වාරු ගෙන ආයේ වාං නටන්නා
හිත් පුරා මේ සාදේ සැපයි සෑමදා
ගෙන සමා මේ ශෝකේ නටයි තාලේටා
මල්සරා මල් දුන්නෙන් විදියි ගාණටා
නටපිනා මේ සාදේ ඉතින් වරෙල්ලා......
කොල්ලා ආවා වීලා මෙල්ල ඉල්ලා කෑවා මාගේ කෙල්ල
අල්ලා දාලා නාරි තැල්ල දෙන්න මාගේ කාසි මල්ල
දෝරේ ගලා නිතඹ සැලා සොඳුරු හැඩේයා
බඹරු ඇදේ සතර වටේ නුඹ කෙලෙසේයා
තඹරු විලේ තිසරි වගේ ගමන මගේයා
ලබන මහේ සිකුරු මගේ හිතත් හදන්නා
ලං වීලා දැන් සීමාවන් දෝරේ යන්නා
හැඟුම් වීලා දැන් ආශාවෙන් කාලේ යන්නා
හැඟුම් දාරාවන් මායාවන් පාවී ඒන්නා
සුසුම් සීමාවන් පීරා දැන් ආශාවෙන් පැතුම් පතන්නා.....
ඉලන්දාරිකමක් පෙන්නාලා.....
Frequently Asked Questions
Who sang Ilandari Kamak Pennala (Mal Sara)?
Bachi Susan performed Ilandari Kamak Pennala (Mal Sara). Bachi Susan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ilandari Kamak Pennala (Mal Sara) lyrics?
The lyrics for Ilandari Kamak Pennala (Mal Sara) were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ilandari Kamak Pennala (Mal Sara)?
Pasan Liyanage composed the music for Ilandari Kamak Pennala (Mal Sara). Pasan Liyanage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Ilandari Kamak Pennala (Mal Sara) complete lyrics?
You can find the complete Ilandari Kamak Pennala (Mal Sara) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ilandari Kamak Pennala (Mal Sara)?
Ilandari Kamak Pennala (Mal Sara) has been viewed 18 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඉලන්දාරිකමක් පෙන්නාලා (මල්සරා) ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඉලන්දාරිකමක් පෙන්නාලා (මල්සරා) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ilandari Kamak Pennala (Mal Sara)" or discuss the lyrics with other music lovers.
Song Video
More from Bachi Susan
- Adare Para Yawi Nam Lyrics14 views
- Ashawo Lyrics10 views
- Awasana Mohotha Mage Lyrics13 views
- Budune Jesune Allah Deviyane Lyrics12 views
- Channa Kinnaravi Lyrics847 views
- Dase Sinawan Lyrics4 views
- Hama Deyak Pene (Gharasarapa Movie Song) Lyrics12 views
- Hamu Nowi Athin Idan Lyrics5 views
- Himi Nowuna1.9k views
- Himi Nowuna Nethu Lyrics30 views
- Hitha Hiri Watunado Lyrics30 views
- Kiri Sihina Bindunado Lyrics63 views
- Kohe Yannada Maa Lyrics19 views
- Ma Dama Oba Eda Lyrics6 views
- Maga Bala Handana Denethe Lyrics473 views
- Man Dama Oba Eda (Oba Enakal)252 views
- Mathu Pem Purana Lyrics9 views
- Mathu Pem Purana (Upuli Theme Song)170 views
- Nethage Ipile Kandulakdo Lyrics6 views
- Oba Enakal Thaniyen Indala Lyrics4 views
- Pata Dedunne Lyrics3 views
- Pisadala So Sanka Pem Gee Gayala Lyrics5 views
- Ranganawiye123 views
- Ranganawiye Awidin Yanna Lyrics4 views
- Sarath Sande Lyrics24 views
- Sasara Kinnaravi Lyrics15 views
- Sathuta Mage Lyrics4 views
- Thawa Mahalu Na Isurumuniye Lyrics3 views
- Visekari Lyrics123 views
- View All Songs32 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views