Dase Sinawan Lyrics by Bachi Susan
Dase Sinawan (දෑසේ සිනාවන්) is a Sinhala song sung by Bachi Susan. This page presents the Dase Sinawan lyrics in Sinhala script (දෑසේ සිනාවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dase Sinawan |
|---|---|
| SINGER | Bachi Susan |
| VIEWS | 11 |
| UPDATED |
Dase Sinawan Lyrics
lalala la lalala la lalala la he hehehe he
lalala la lalala la lalala la he hehehe he
daese sinaavan nae ma sameepe paavelaa gihing //
aakaase suranganavee numba noweda ma sithe //
sansare ma petu vilase aavaa obe namin
sihinayaka sevu samade itu vevi melese
pinsara vu me aadare nam saagare vage
aakaase suranganavee oba nowedo ma sithe
sandasavee rae udavelaa makila giyaa hemin
me ninda nena raathriye aavaa numbe susum
mama daen obe tamai kiyaa inna ma hade
aakaase suranganavee oba nowedo ma sitheදෑසේ සිනාවන් ගී පද
ලලල ලා ලලල ලා ලලල ලා හේ හේහේහේ හේ
ලලල ලා ලලල ලා ලලල ලා හේ හේහේහේ හේ
දෑසේ සිනාවන් නෑ මා සමීපේ පාවෙලා ගිහින් //
ආකාසේ සුරංගනාවී නුඹ නොවේද මා සිතේ //
සංසාරේ මා පැතු විලසේ ආවා ඔබේ නමින්
සිහිනයක සෙවූ සැමදේ ඉටු වේවි මෙලෙසේ
පින්සාර වූ මේ ආදරේ නම් සාගරේ වගේ
ආකාසේ සුරංගනාවී ඔබ නොවේදො මා සිතේ
සඳසාවී රැ උදාවෙලා මැකිලා ගියා හෙමින්
මේ නින්ද නේන රාත්‍රිෙය් ආවා නුඹේ සුසුම්
මම දැන් ඔබේ තමයි කියා ඉන්න මා හදේ
ආකාසේ සුරංගනාවී ඔබ නොවේදො මා සිතේ
Related Songs and Tags
Dase Sinawan LyricsDase Sinawan Lyrics Englishදෑසේ සිනාවන්දෑසේ සිනාවන් ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan Lyrics