Pata Dedunne Lyrics by Bachi Susan
Pata Dedunne (පාට දේදුන්නේ) is a Sinhala song sung by Bachi Susan. This page presents the Pata Dedunne lyrics in Sinhala script (පාට දේදුන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pata Dedunne |
|---|---|
| SINGER | Bachi Susan |
| VIEWS | 13 |
| UPDATED |
Pata Dedunne Lyrics
Paata dedunne paata sedila
Me obe moone pita gavila
Ath deka oba hata bhaara ve
Aadare heeneki nowe maa daase //
Kande lande ovite elle gangule saagare
Dekkema obe ruu siri
Peedena me mal yaayakin ho gaana vehi kodayakin
Dekkema obe ruu siri
Maa haa me sasare enne me preme nisa
Mal vesse maa naavenne me preme nisa
Paata dedunne .....
Aadare heeneki nowe maa daase //
Mal hi vidde kaatado kavdo dunne aadare
Pin paata muhune obe
Pem itihaase liyavenavado maa namin
Me prema mandire
Maa haa me sasare enne me preme nisa
Mal vesse maa naavenne me preme nisa
Paata dedunne .....//පාට දේදුන්නේ ගී පද
පාට දේදුන්නේ පාට සේදීලා
මේ ඹබේ මූණේ පිට ගෑවිලා
අත් දෙක ඔබ හට භාර වේ
ආදරේ හීනෙකී නොවේ මා දෑසේ //
කන්දේ ලන්දේ ඕවිටේ ඇල්ලේ ගඟුලේ සාගරේ
දැක්කේම ඔබේ රූ සිරි
පීදෙන මේ මල් යායකින් හෝ ගානා වැහි කෝඩයකින්
දැක්කේම ඔබෙ රූ සිරි
මා හා මේ සසරේ එන්නේ මේ ප්‍රේමේ නිසා
මල් වැස්සේ මා නෑවෙන්නේ මේ ප්‍රේමේ නිසා
පාට දේදුන්නේ .....
ආදරේ හීනෙකී නොවේ මා දෑසේ //
මල් හී විද්දේ කාටදෝ කව්දෝ දුන්නේ ආදරේ
පින් පාට මුහුණේ ඔබේ
පෙම් ඉතිහාසේ ලියවෙනවාදෝ මා නමින්
මේ ප්‍රේම මන්දිරේ
මා හා මේ සසරේ එන්නේ මේ ප්‍රේමේ නිසා
මල් වැස්සේ මා නෑවෙන්නේ මේ ප්‍රේමේ නිසා
පාට දේදුන්නේ .....//
Related Songs and Tags
Pata Dedunne LyricsPata Dedunne Lyrics Englishපාට දේදුන්නේපාට දේදුන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan Lyrics