Ranganawiye Awidin Yanna Lyrics
by Bachi Susan
“Ranganaviye avidin yanna” (රංගනාවියේ ඇවිදින් යන්න): Ranganawiye Awidin Yanna (රංගනාවියේ ඇවිදින් යන්න) lyrics, a Sinhala love song sung by Bachi Susan, with words by Ruwan Nandika and music by Kapila Priyankara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රංගනාවියේ ඇවිදින් යන්න ගී පද, and many know it simply as Ranganaviye avidin.
| SONG | Ranganawiye Awidin Yanna |
|---|---|
| SINGER | Bachi Susan |
| LYRICIST | Ruwan Nandika |
| COMPOSER | Kapila Priyankara |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Ranganawiye Awidin Yanna Lyrics Singlish
Ranganaviye avidin yanna
Methuwakkal katha mata kiyala denna
Noida paduwe hithumathe dagalanna
Gigiri salena hadata vashiwa inna
Tika kalak ma giya me ratin tika durak
Yali avith ma horen oba balannata warak
Dore galana sithuwam adare
Aragena awa rahasin rahasin
Nikarune nikarune avi yamu seethale
Ujaaruwata noida yamuda karamathe
Mal athura karali rangane
Rangamu rangamu seethale seethale
Galkissa werale rala bidenna hadin
Lewiniya numbage oya thale thiyan
Anuragini oba wenwi giyoth
Amaruwen kapu umanga paluwe ithinරංගනාවියේ ඇවිදින් යන්න ගී පද
රංගනාවියේ ඇවිදින් යන්න
මෙතුවක්කල් කථා මට කියලා දෙන්න
නොයිද පාඩුවේ හිතුමතේ දඟලන්න
ගිගිරි සැලෙනා හඩට වශීව ඉන්න
ටික කලක් මා ගියා මේ රටින් ටික දුරක්
යලි ඇවිත් මා හොරෙන් ඔබ බලන්නට වරක්
දොරේ ගලනා සිතුවම් ආදරේ
අරගෙන ආවා රහසින් රහසින්
නිකරුනේ නිකරුනේ ඇවිද යමු සීතලේ
උජාරුවට නොයිද යමුද කරමතේ
මල් අතුරා කරලී රංඟනේ
රඟමු රඟමු සීතලේ සීතලේ
ගල්කිස්ස වෙරළේ රළ බිදෙනා හඩින්
ලැවීනියා නුඹගේ ඔය තාලේ තියන්
අනුරාගිනී ඔබ වෙන්වී ගියොත්
අමාරුවෙන් කැපූඋමඟ පාලුවේ ඉතින්Related Songs and Tags
Ranganawiye Awidin Yanna LyricsRanganawiye Awidin Yanna Lyrics Englishරංගනාවියේ ඇවිදින් යන්නරංගනාවියේ ඇවිදින් යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan LyricsKapila Priyankara ComposerRuwan Nandika Lyricist