Sarath Sande Lyrics by Bachi SusanCharith Abesinghe
Sarath Sande (සරත් සඳේ) is a Sinhala song sung by Bachi Susan and Charith Abesinghe. The lyrics were written by Kelum Srimal, and the music is composed by Ranga Dasanayaka. This page presents the Sarath Sande lyrics in Sinhala script (සරත් සඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sarath Sande |
|---|---|
| SINGER | Bachi Susan, Charith Abesinghe |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Ranga Dasanayaka |
| VIEWS | 140 |
| UPDATED |
Sarath Sande Lyrics
Chitrapataya: Julia (2009)
Sarath sande rayata mudu suwada dara ganna
Hitawath pem kathawak sulangata mumunanna
Wara malin malata mal wiyan thana ganna
Pemawath bhawanawak mata kiyala denna
Hangum vihagung thurul weddi
Sithum siyothun igillewi
Obe denuwan waha delwi
Mage denuwan pura wihide
Gimhanay gini dalla awath kamak nae
Apata badha no di
Unmada mihidumata noyanna thanak nae
Randei apa thurule
Seethale unusuma athi me tharam
Daraganna hitha hayiya nam
Daethe idakada athi e tharam
Apagema yahanata sihina hedawaki
Hemantaye wetena wessen kamak nae
Apata apa sewanaki
Prema hima piyali ahase nimak nae
Apata apa pamanaki
Seethale unusuma athi me tharam
Daraganna hitha hayiya nam
Daethe idakada athi e tharam
Apagema yahanata sihina hedawaki
Sarath sande rayata mudu suwada dara ganna
Hitawath pem kathawak sulangata mumunanna
Wara malin malata mal wiyan thana ganna
Pemawath bhawanawak mata kiyala denna
(Hangum vihagung thurul weddi
Sithum siyothun igillewi
Obe denuwan waha delwi
Mage denuwan pura wihide...//)සරත් සඳේ ගී පද
චිත්‍රපටය: Julia (2009)
සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න
හැඟුම් විහඟුන් තුරුල් වෙද්දී
සිතුම් සියොතුන් ඉගිල්ලේවි
ඔබේ දෙනුවන් වහා දැල්වි
මාගේ දෙනුවන් පුරා විහිදේ
ගිම්හානේ ගිනි දැල්ල ආවත් කමක් නෑ
අපට බාධා නොදී
උන්මාද මිහිදුමට නොයනා තැනක් නෑ
රැඳෙයි අප තුරුලේ
සීතලේ උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනට සිහින හේදාවකි
හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ
අපට අප සෙවණකි
ප්‍රේම හිම පියලි අහසේ නිමක් නෑ
අපට අප පමණකි
සීතලේ උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනට සිහින හේදාවකි
සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න
(හැඟුම් විහඟුන් තුරුල් වෙද්දී
සිතුම් සියොතුන් ඉගිල්ලේවි
ඔබේ දෙනුවන් වහා දැල්වි
මාගේ දෙනුවන් පුරා විහිදේ...//)Performances of Sarath Sande
Cover versions, live performances, and reality-show contestant performances of “Sarath Sande” on YouTube.
Reality Show Performances · 11
▶Reality ShowThe Battles : Yomal Samarakoon V Saween Gunawardhana | Sarath Sande (සරත් සඳේ) | The Voice Sri LankaBachi Susan
▶Reality ShowThe Battles : Yomal Samarakoon V Saween Gunawardhana | Sarath Sande (සරත් සඳේ) | The Voice Sri LankaBachi Susan
▶Reality ShowSarath Sande (සරත් සඳේ ) Anupama Gunathilake | Derana Dream Star Season 12 | GRAND FINALEAnupama Gunathilake
▶Reality ShowSarath Sande - සරත් සඳේ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 30Subhathi Prabhashwara
▶Reality ShowSarath Sande - සරත් සඳේ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 30Subhathi Prabhashwara
▶Reality ShowHiran Charuka | Sarath Sande (සරත් සඳේ) | Live Shows | Final 16 | The Voice Teens SLHiran Charuka
▶Reality ShowNaveen Dushantha | Sarath Sande (සරත් සඳේ) | The Knockouts | The Voice Sri LankaNaveen Dushantha
▶Reality ShowNaveen Dushantha | Sarath Sande (සරත් සඳේ) | The Knockouts | The Voice Sri LankaNaveen Dushantha
▶Reality ShowSarath Sande - සරත් සඳේ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 30Subhathi Prabhashwara
▶Reality ShowSarath Sande - සරත් සඳේ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 30Subhathi Prabhashwara
▶Reality ShowSarath Sande (සරත් සඳේ) Hashen Kalubowila | Dream Star Season 12 | TV DeranaHashen Kalubowila
Live Performances · 3
Cover Versions · 11
▶CoverTWENTY4SEVEN - Sarath Sande (සරත් සදේ) Official Remake Music VideoTwenty4SevenSL
▶CoverSarath Sande - සරත් සදේ රැයක | Bachi Susan - බාචි සුසාන්Sri Tv
▶CoverSarath Sande Julia MovieKelum Srimal
▶Coverගොඩ කාලෙකට පස්සේ දෙන්නා එකට කියපු සරත් සඳේ රැයකHiru TV LIVE
▶CoverSarath Sande (සරත් සඳේ) | Amelia Wijesuriya | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverSarath Sande - සරත් සදේ රැයක | Bachi Susan | Kanchana Anuradhiපට්ට වදන්
▶CoverSarath Sande | සරත් සදේ රැයට | Bachi Susan & Charith Abeysinghe | Tribal Rock Cover by RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverSarath Sande (සරත් සදේ රැයක) - Bachi Susan | Dark Music (Rixzy Editz
▶CoverSarath Sande (සරත් සදේ) cover by Geethanjalee Geethanjalee
▶CoverSarath Sande Rayaka (සරත් සඳේ රැයක) - Bachi SusanSinhala Songs
▶CoverSarath Sande | සරත් සදේ රැයක | Bachi Susan | Clouds BeatsClouds Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sarath Sande LyricsSarath Sande Lyrics Englishසරත් සඳේසරත් සඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan LyricsRanga Dasanayaka ComposerKelum Srimal Lyricist


