Pisadala So Sanka Pem Gee Gayala Lyrics
by Bachi Susan
“Pisadalaa so sanka pem gee gayalaa” (පිසදාලා සෝ සංකා පෙම් ගී ගයලා), Pisadala So Sanka Pem Gee Gayala (පිසදාලා සෝ සංකා පෙම් ගී ගයලා) lyrics: a Sinhala heartbreak song sung by Bachi Susan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පිසදාලා සෝ සංකා පෙම් ගී ගයලා ගී පද.
| SONG | Pisadala So Sanka Pem Gee Gayala |
|---|---|
| SINGER | Bachi Susan |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Pisadala So Sanka Pem Gee Gayala Lyrics Singlish
Pisadalaa so sanka pem gee gayalaa
Ae unna mage loke lanwee bandilaa
Maa damaa aaye nam yannae kiyaalaa
Maa damaa aaye nam yannae kiyaalaa //
Aashaa daese randu sihine me sandaave
Naave soyaalaa
Wenwee rahase giyado mandaa maa damaa
Hasarel niwaalaa
Mage loke wiyoge santape mawaa aadare
Pisadalaa ....
Ho .. maa handawai me pem wedanaa
Ko ae maa saenasu mal hinaa
Maayaave sihine se makee
Ae giyedo so gini randaa
Pisadalaa ....පිසදාලා සෝ සංකා පෙම් ගී ගයලා ගී පද
පිසදාලා සෝ සංකා පෙම් ගී ගයලා
ඈ උන්නා මගේ ලොකේ ළංවී බැඳීලා
මා දමා ආයේ නම් යන්නෑ කියාලා
මා දමා ආයේ නම් යන්නෑ කියාලා //
ආශා දෑසේ රැන්දු සිහිනේ මේ සැන්දෑවේ
නාවේ සොයලා
වෙන්වී රහසේ ගියදෝ මන්දා මා දමා
හසරැල් නිවාලා
මගේ ලෝකේ වියෝගේ සංතාපේ මවා ආදරේ
පිසදාලා ....
හෝ .. මා හඬවයි මේ පෙම් වේදනා
කෝ ඒ මා සැනසූ මල් හිනා
මායාවේ සිහිනේ සේ මැකී
ඈ ගියෙදෝ සෝ ගිනි රන්දා
පිසදාලා ....Related Songs and Tags
Pisadala So Sanka Pem Gee Gayala LyricsPisadala So Sanka Pem Gee Gayala Lyrics Englishපිසදාලා සෝ සංකා පෙම් ගී ගයලාපිසදාලා සෝ සංකා පෙම් ගී ගයලා ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan Lyrics