Kiri Sihina Bindunado Lyrics
by Bachi Susan
“Kiri sihina bindunado hada sisila dawunado” (කිරි සිහින බිඳුනදෝ හද සිසිල දැවුණදෝ): Kiri Sihina Bindunado (කිරි සිහින බිඳුනදෝ) lyrics, a Sinhala sad song sung by Bachi Susan, with words by Sunil Dharmasiri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කිරි සිහින බිඳුනදෝ ගී පද.
| SONG | Kiri Sihina Bindunado |
|---|---|
| SINGER | Bachi Susan |
| LYRICIST | Sunil Dharmasiri |
| CATEGORY | Sad Songs |
| VIEWS | 139 |
| UPDATED |
Kiri Sihina Bindunado Lyrics Singlish
Kiri sihina bindunado hada sisila dawunado
Lameda kiri sindunado...
Kiri sihina bindunado hada sisila dawunado
Lameda kiri sindunado
(venwannata nam bandum kumatado
Randenna lengathukama ida madido
Bilinduge nethu randi kandu lu pisinne kawurudo...//)
Seka sulanga hamuwado kadali bima watunado
Thani wune patavundo...
(senehasa norandunu piyasi thani wu
ekama leyak senehasin bandunado
Malakda awidina oya bilindo ape...//)
Dev lowin awado sathuta gena wediyada
Mini pahana oba nedo...
Senehasa norandunu...කිරි සිහින බිඳුනදෝ ගී පද
කිරි සිහින බිඳුනදෝ හද සිසිල දැවුණදෝ
ළමැද කිරි සිඳුනදෝ...
කිරි සිහින බිඳුනදෝ හද සිසිල දැවුණදෝ
ළමැද කිරි සිඳුනදෝ
(වෙන්වන්නට නම් බැඳුම් කුමටදෝ
රැඳෙන්න ළෙංගතුකම ඉඩ මදිදෝ
බිලිඳුගේ නෙතු රැඳි කඳුළු පිසින්නේ කවුරුදෝ...//)
සැක සුළඟ හැමුවදෝ කැදලි බිම වැටුණදෝ
තනි වුණේ පැටවුන්දෝ...
(සෙනෙහස නොරැඳුනු පියසක තනි වු
එකම ලෙයක් සෙනෙහසින් බැඳුනදෝ
මලක්ද ඇවිදින ඔයා බිළින්දෝ අපේ...//)
දෙව් ලොවින් ආවදෝ සතුට ගෙන වැඩියදෝ
මිණි පහන ඔබ නේදෝ...
සෙනෙහස නොරැඳුනු...Related Songs and Tags
Kiri Sihina Bindunado LyricsKiri Sihina Bindunado Lyrics Englishකිරි සිහින බිඳුනදෝකිරි සිහින බිඳුනදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan LyricsSunil Dharmasiri Lyricist