Ashawo Lyrics
by Bachi Susan
“Adare anadare me avakashe” (ආදරේ අනාදරේ මේ අවකාශේ): Ashawo (ආශාවෝ) lyrics, a Sinhala love song sung by Bachi Susan, with words by Shehan Galahitiyawa and music by Chathurangana De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආශාවෝ ගී පද, and many know it simply as Adare anadare.
| SONG | Ashawo |
|---|---|
| SINGER | Bachi Susan |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Chathurangana De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 42 |
| UPDATED |
Ashawo Lyrics Singlish
Adare anadare me avakashe
Maliga bindi giya ra rathu ahase
Rathi rase mula vela mema rahase
Rasogaye hamba giya
Soya pahase
Ashavo thanha mane
Kanyavo mewuna heene
Mayave gavasa kamaye
Neth mane vindi ma premaye
Ra pura mano lowe ma sanchaare
Vedana sithe mawa manasawade
Thanha rathi ranga mewu sihine
Melo thale mula kala
Mage jeeve…
Ashavo thanha mane....ආශාවෝ ගී පද
ආදරේ අනාදරේ මේ අවකාශේ
මාලිගා බිඳී ගියා රෑ රතු අහසේ
රතී රසේ මුලා වෙලා මෙමා රහසේ
රසෝගයේ හඹා ගියා
සොයා පහසේ
ආශාවෝ තණ්හා මානේ
කන්‍යාවෝ මැවුනා හීනේ
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විඳී මා ප්‍රේමයේ
රෑ පුරා මනෝ ලොවේ මා සංචාරේ
වේදනා සිතේ මවා මනසංවාදේ
තණ්හා රතී රඟා මැවූ සිහිනේ
මෙලෝ තලේ මුලා කලා
මගේ ජීවේ…
ආශාවෝ තණ්හා මානේ....Performances of Ashawo
Cover versions, live performances, and reality-show contestant performances of “Ashawo” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowNipun De Silva | Ashawo (ආශාවෝ) | Live Shows | The Voice Sri LankaNipun De Silva
▶Reality ShowMa Prarthana Ashawo - මා ප්‍රාර්ථනා ආශාවෝ | Shenuri Anjala Hiru Star Season 3 | Top 12 | Part 02Ma Prarthana - මා ප්‍රාර්ථනා
▶Reality ShowMa prarthana ashawo - මා ප්‍රාර්තනා ආශාවෝ | Sandali dilshara | Hiru Star | 2018-08-26Ma prarthana - මා ප්‍රාර්තනා
▶Reality ShowWana Malata Ashawe - වන මලට ආශාවේ | Uchini Madhushani | Hiru Star Season 04 | SUPER 48Wana Malata Ashawe - වන මලට ආශාවේ
Live Performances · 1
Cover Versions · 12
▶CoverAshawo | ආශාවෝ | Bachi Susan | Coke RED | @RooTunes Roo Tunes
▶Coverචාමිකගේ අතින් අල්ලන් "මා ප්‍රාර්ථනා ආශාවෝ" ගැයූ දිල්කි උරේෂාSwarnavahini Digital
▶CoverMa Prarthana Ashawo | මා ප්‍රාර්ථනා ආශාවෝ | Ashka ft. Gayan | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverචන්න පෙරේරා, උරේෂා රවිහාරි සමග එක්ව ගැයූ " මා ප්‍රාර්ථනා ආශාවෝ "..Siyatha TV
▶CoverMa Prarthana Ashawo (මා ප්‍රාර්ථනා ආශාවෝ) H.R Jothipala & Anjaleen GunathilakaRomesh Jothi Official
▶CoverMa Prarthana Ashawo (මා ප්‍රාර්ථනා ආශාවෝ) | Raween Kanishka & Ayomi Perera - Sihina Nelum MalaScope One Productions
▶CoverAshawo (Adare Anadare) ආශාවෝ | Bachi Susan With Sarith Surith & The News - Acoustic versionSirasa FM
▶CoverMaa Praarthana Aashawo - මා ප්‍රාර්ථනා ආශාවෝ - H. R. Jothipala and Angeline GunathilakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverCity of Music | Ashawo by Bachi Susan ( 13 - 02 - 2022 )Derana City Of Music
▶CoverMa Prarthana Ashawo - මා ප්‍රාර්ථනා ආශාවෝ | HR JothipalaKO Music 🎧
▶CoverAshawo ආශාවෝ | Bachi SusanMixtapes HD
▶CoverAshawo (ආශාවෝ) | Madushan Fernando | Cover SongMadushan Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ashawo LyricsAshawo Lyrics Englishආශාවෝආශාවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan LyricsChathurangana De Silva ComposerShehan Galahitiyawa Lyricist
