Sasara Kinnaravi Lyrics by Bachi SusanHirushi Jayasena
Sasara Kinnaravi (සසර කින්නරාවී) is a Sinhala song sung by Bachi Susan and Hirushi Jayasena. The lyrics were written by Uma Aseni, and the music is composed by Sadeeptha Gunawardena. This page presents the Sasara Kinnaravi lyrics in Sinhala script (සසර කින්නරාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sasara Kinnaravi |
|---|---|
| SINGER | Bachi Susan, Hirushi Jayasena |
| LYRICIST | Uma Aseni |
| COMPOSER | Sadeeptha Gunawardena |
| VIEWS | 109 |
| UPDATED |
Sasara Kinnaravi Lyrics
Soya avidin ayemath
Sasara kinnaraavi
Siththam karannata
Kinnara kathandare
Sath warnayen aadare
Ithin methanin navathimi
Mahada kumaraananee
Thath raw nagannata
Kinnara kathandare
Sath swarayen aadare
Dethana thaniwama ekama heeneta
Suwanda soya soya negu piyawara
Ekama maawatha ekata ekwee
Daetha banda piya nagana bawayayi me
Sasara kinnaraavi
Mahada kumaraanenee
Sasara kinnaraavi
Soya avidin ayemath
Sasara kinnaraavi
Siththam karannata
Kinnara kathandare
Sath warnayen aadare
Ithin methanin navathimi
Mahada kumaraananee
Thath raw nagannata
Kinnara kathandare
Sath swarayen aadare
Aadare mal pipi hinahena
Sene wehi mal kinithi nahawana
Sonduru lowakata ekata ekwee
Daetha banda piya nagana bawayayi me
Sasara kinnaraavi
Mahada kumaraanenee
Sasara kinnaraaviසසර කින්නරාවී ගී පද
සොයා ඇවිදින් ආයෙමත්
සසර කින්නරාවී
සිත්තම් කරන්නට
කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ
ඉතින් මෙතැනින් නවතිමී
මහද කුමරාණනී
තත් රැව් නගන්නට
කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ
දෙතැන තනිවම එකම හීනෙට
සුවඳ සොය සොය නැගු පියවර
එකම මාවත එකට එක්වී
දෑත බැඳ පියනගන බවයයි මේ
සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවී
සොයා ඇවිදින් ආයෙමත්
සසර කින්නරාවී
සිත්තම් කරන්නට
කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ
ඉතින් මෙතැනින් නවතිමී
ම`හද කුමරාණනී
තත් රැව් නගන්නට
කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ
ආදරේ මල් පිපී හිනැහෙන
සෙනේ වැහි මල් කිනිති නහවන
සොඳුරු ලොවකට එකට එක්වී
දෑත බැඳ පියනගන බවයයි මේ
සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවීRelated Songs and Tags
Sasara Kinnaravi LyricsSasara Kinnaravi Lyrics Englishසසර කින්නරාවීසසර කින්නරාවී ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan LyricsSadeeptha Gunawardena ComposerUma Aseni Lyricist