Mathu Pem Purana Lyrics by Bachi SusanIndika Upamali
Mathu Pem Purana (මතු පෙම් පුරන) is a Sinhala song sung by Bachi Susan and Indika Upamali. This page presents the Mathu Pem Purana lyrics in Sinhala script (මතු පෙම් පුරන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathu Pem Purana |
|---|---|
| SINGER | Bachi Susan, Indika Upamali |
| VIEWS | 16 |
| UPDATED |
Mathu Pem Purana Lyrics
Matu pem purana nethu kalman salana
Ingi siththam karana lesina
Nisala nil vilaka mudu piyumak vilasa hadavath suvadena
Lan lan veda ven ven veda pem sith perila
Sansarema athveda pem sith pehila
Apa hith davana hada gasma handina
Dura yannayi pathum pemina
Lada his kamata duka kandan povana
Pema kawurun hadunana
Nethu kandulu bindaka susum vimasana
Nethu kopul sibina siyum hanguman
Seetha bindak nivana vadan pathamina
Apiuthum pemaka pathum pibidena
Matu pem purana ....
Kandu mudun pasin pavan vilasina
Hada hangum ragana pathum gewasena
Tharu nethak mavana dasun suvadena
Seetha pemi velena tharam nodanina
Matu pem purana ....
Hada soyami sonduru navathanak apata pehenaමතු පෙම් පුරන ගී පද
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන
ඉඟි සිත්තම් කරන ලෙසිනා
නිසසල නිල් විලක මුදු පියුමක් විලස හදවත් සුවදෙනා
ලං ලං වේද වෙන් වෙන් වේද පෙම් සිත් පෑරිලා
සංසාරෙම අත්වේද පෙම් සිත් පෑහිලා
අප හිත් දවන හද ගැස්ම හැඳින
දුර යන්නයි පැතුම් පෙමිනා
ලද හිස් කමට දුක කැන්දන් පොවන
පෙම කවුරුන් හඳුනනා
නෙතු කඳුළු බිඳක සුසුම් විමසනා
නෙතු කොපුල් සිඹින සියුම් හැඟුමන්
සීත බිඳක් නිවන වදන් පතමිනා
අපිඋතුම් පෙමක පැතුම් පිබිදෙනා
මතු පෙම් පුරන ....
කඳු මුදුන් පසින් පවන් විලසින
හද හැඟුම් රඟන පැතුම් ගැවසෙනා
තරු නෙතක් මවන දසුන් සුවදෙනා
සීත පෙමින් වෙලෙන තරම් නොදනිනා
මතු පෙම් පුරන ....
හද සොයමි සොඳුරු නවාතැනක් අපට පෑහෙනා //Performances of Mathu Pem Purana
Cover versions, live performances, and reality-show contestant performances of “Mathu Pem Purana” on YouTube.
Cover Versions · 8
▶CoverAhasa gugura akunu pupura - Nanda Malani | අහස ගුගුරා අකුණු පුපුරා - නන්දා මාලනී | අග පිපි මල්Udaya Kumara
▶Coverමතු පෙම් පුරන | Mathu Pem Purana Cover By ASHKA KULATHUNGAAshka Kulathunga
▶CoverMathu pem purana - Bachi Susan n Indika Upamali | Upuli teledrama theme song - මතු පෙම් පුරනUdaya Kumara
▶CoverIthihasaye - Kasun Kalhara | Sahodaraya teledrama theme song - සහෝදරයා තේමා ගීතයUdaya Kumara
▶CoverMATHU PEM PURANA | DANCE COVER | SANCHILA PRABATH x ASHKA KULATHUNGAsanchila prabath
▶CoverMathu Pem Purana |මතු පෙම් පුරන| Bachi Susan | Indika Upamali | Upuli Teledrama | Sinhala Drama SongSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverBachi Susan Mathu Pem Purana @ Vishaka OrchestraAshen Dushyantha
▶Coverමතු පෙම් පුරන |උපුලි ටෙලි නාට්‍යෙය් තේමා ගීතය | Mathu Pem Purana | Upuli Teledrama Theme SongKothmale LIVE - Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathu Pem Purana LyricsMathu Pem Purana Lyrics Englishමතු පෙම් පුරනමතු පෙම් පුරන ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan Lyrics