Hamu Nowi Athin Idan Lyrics
“Hamunovee aetin indan hitha noriddana se paaya” (හමුනොවී ඈතින් ඉඳන් හිත නොරිද්දන සේ පායා): Hamu Nowi Athin Idan (හමුනොවී ඈතින් ඉඳන්) lyrics, a Sinhala duet sung by Bachi Susan and Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හමුනොවී ඈතින් ඉඳන් ගී පද, and many know it simply as Hamunovee aetin.
| SONG | Hamu Nowi Athin Idan |
|---|---|
| SINGER | Bachi Susan, Nirosha Virajini |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Hamu Nowi Athin Idan Lyrics Singlish
Hamunovee aetin indan hitha noriddana se paaya
Sanda ahai maa lada uthum
Hamu novee aetin indan wennovee maetin indan
Sanda obai maa lada uthum lada uthum
Hitha noridanaa aadare kee jeevithe lassana keru
Sanda obai maa lada uthum lada uthum
Sanda nam obai maa lada uthum mata uthum
Natu noridda mal nelaa dee pethi pura aethi roo pathum
Tharu paridden daesa dalvaa aadaren mathuramu ithin
Sanda obai lada uthum mata uthum
Sanda obai maa lada uthum mata uthum
Wenwa yaamak nae sithinnam lan nowunath oba gathin
Jeevithe dova vindinnemi jaathi jaathith oba vethin
Sanda obai sansaaraye sanda obai sansaaraye
Aadare sanda obai sansaarayeහමුනොවී ඈතින් ඉඳන් ගී පද
හමුනොවී ඈතින් ඉඳන් හිත නොරිද්දන සේ පායා
සඳ අහයි මා ලද උතුම්
හමු නොවී ඈතින් ඉඳන් වෙන්නොවී මෑතින් ඉඳන්
සඳ ඔබයි මා ලද උතුම් ලද උතුම්
හිත නොරිදනා ආදරේ කී ජීවිතේ ලස්සන කෙරූ
සඳ ඔබයි මා ලද උතුම් ලද උතුම්
සඳ නම් ඔබයි මා ලද උතුම් මට උතුම්
නටු නොරිද්දා මල් නෙලා දී පෙති පුරා ඇති රූ පැතුම්
තරු පරිද්දෙන් දෑස දල්වා ආදරෙන් මතුරමු ඉතින්
සඳ ඔබයි ලද උතුම් මට උතුම්
සඳ ඔබයි මා ලද උතුම් මට උතුම්
වෙන්ව යාමක් නෑ සිතින්නම් ළං නොවුනත් ඔබ ගතින්
ජීවිතේ දොවා විඳින්නෙමි ජාති ජාතිත් ඔබ වෙතින්
සඳ ඔබයි සංසාරයේ සඳ ඔබයි සංසාරයේ
ආදරේ සඳ ඔබයි සංසාරයේ Related Songs and Tags
Hamu Nowi Athin Idan LyricsHamu Nowi Athin Idan Lyrics Englishහමුනොවී ඈතින් ඉඳන්හමුනොවී ඈතින් ඉඳන් ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan Lyrics