Nethage Ipile Kandulakdo Lyrics by Bachi Susan
Nethage Ipile Kandulakdo (නෙතගේ ඉපිලේ කඳුලක්දෝ) is a Sinhala song sung by Bachi Susan. This page presents the Nethage Ipile Kandulakdo lyrics in Sinhala script (නෙතගේ ඉපිලේ කඳුලක්දෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nethage Ipile Kandulakdo |
|---|---|
| SINGER | Bachi Susan |
| VIEWS | 12 |
| UPDATED |
Nethage Ipile Kandulakdo Lyrics
Nethage ipile kandulakdo .. kandulakdo
Hadawatha sasalai susumakdo .. susumakdo
Oba ansathu wi bandunado .. bandunado
Nidi nae hitha thani wi me yahane
Obage suwada dadinmai nethu themune
Mangala yahane oba guli wi ohu ha .. ohu ha
Rae thisse muthu pinne themunama seethalen
Oya daesa ma simbe danunada seeruwen
Me daesa ansathu wi adahanna bae ithin
Me dunna duk ginna uhulanna bae ithin
Sihine pae raeguman ma hitha ada kandulin
Sihine pae raeguman ma nethu ada kandulin
Nohanda inne ma kelese sodure .. sodure
Rathu pata handawe api unnu thalayen
Ma hithuwe sansare api inne adaren
Mal pata muthu kudaye hangenna bae ithin
Ma layama uhulanna oba awe ai ithin
Sihine pae raeguman ....
Nethage ipile kandulakdo .. kandulakdo
Hadawatha sasalai susumakdoනෙතගේ ඉපිලේ කඳුලක්දෝ ගී පද
නෙතගේ ඉපිලේ කඳුලක්දෝ .. කඳුලක්දෝ
හදවත සසලයි සුසුමක්දෝ .. සුසුමක්දෝ
ඔබ අන්සතු වී බැඳුනාදෝ .. බැඳුනාදෝ
නිදි නෑ හිත තනි වී මේ යහනේ
ඔබගේ සුවදදදින්මයි නෙතු තෙමුණේ
මංගල යහනේ ඔබ ගුලි වී ඔහු හා .. ඔහු හා
රෑ තිස්සේ මුතු පින්නේ තෙමුනාම සීතලෙන්
ඔය දෑස මා සිම්ඹෙ දැණුනාද සීරුවෙන්
මේ දෑස අන්සතු වී අදහන්න බෑ ඉතින්
මේ දුන්න දුක් ගින්න උහුලන්න බෑ ඉතිං
සිහිනේ පෑ රැගුමන් මා හිත අද කඳුලින්
සිහිනේ පෑ රැගුමන් මා නෙතු අද කඳුලින්
නොහඬා ඉන්නේ මා කෙලෙසේ සොඳුරේ .. සොඳුරේ
රතු පාට හැන්දෑවෙ අපි උන්නු තාලයෙන්
මා හිතුවෙ සංසාරෙ අපි ඉන්නෙ ආදරෙන්
මල් පාට මුතු කුඩයේ හැංගෙන්න බෑ ඉතිං
මා ළයම උහුලන්න ඔබ ආවේ ඇයි ඉතිං
සිහිනේ පෑ රැගුමන් ....
නෙතගේ ඉපිලේ කඳුලක්දෝ .. කඳුලක්දෝ
හදවත සසලයි සුසුමක්දෝ Related Songs and Tags
Nethage Ipile Kandulakdo LyricsNethage Ipile Kandulakdo Lyrics Englishනෙතගේ ඉපිලේ කඳුලක්දෝනෙතගේ ඉපිලේ කඳුලක්දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan Lyrics