Oba Enakal Thaniyen Indala Lyrics
by Bachi Susan
“Man dama oba eda mage hitin nikmila” (මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා), Oba Enakal Thaniyen Indala (ඔබ එනකල් තනියෙන් ඉඳලා) lyrics: a Sinhala heartbreak song sung by Bachi Susan, with words by Niluksha Chathuranga and music by Keshan Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ එනකල් තනියෙන් ඉඳලා ගී පද, and many know it simply as Man dama.
| SONG | Oba Enakal Thaniyen Indala |
|---|---|
| SINGER | Bachi Susan |
| LYRICIST | Niluksha Chathuranga |
| COMPOSER | Keshan Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 23 |
| UPDATED |
Oba Enakal Thaniyen Indala Lyrics Singlish
Man dama oba eda mage hitin nikmila
Haangila ai oya adare hera dama
Oba sihiwedi inuka kandulu hanga
Nethu hora rahase pisa damme ma
Mage hitin wen wenna karana tama dannene ma
Oba enakal taniyen indala hita hodata ada mula wela
Thawa sarayak awidin soyaala yanawada hita hadala
Koi taram kalayak gata wunath tama na duka niwi hadawathe
Ayemath ewi nam na thawat me wage tanikamak himiwune
Lowen hora wahan wela widinnam duka mese
Magahera yanna ai pem kale
Oba enakal taniyen ....
Oba mage keelesin yali awith ma soya hisa tiya papu thure
Pera wage adaren dawathunoth kola wi sanasumai jeewithe
Oben eha hetak noya idinnam pana mage
Mata pawasanna ai hera giye
Oba enakal taniyen ....ඔබ එනකල් තනියෙන් ඉඳලා ගී පද
මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
හැංගිලා ඇයි ඔයා ආදරේ හැර දමා
ඔබ සිහිවෙද්දී ඉනු කඳුළු හංගා
නෙතු හොර රහසේ පිස දැම්මේ මා
මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා
ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොදටම අද මුලා වෙලා
තව සැරයක් ඇවිදින් සොයාලා යනවද හිත හදලා
කොයි තරම් කාලයක් ගත වුනත් තාම නෑ දුක නිවී හදවතේ
ආයෙමත් ඒවි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ
ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
මඟහැර යන්න ඇයි පෙම් කලේ
ඔබ එනකල් තනියෙන් ....
ඔබ මගේ කීලෙසින් යළි ඇවිත් මා සොයා හිස තියා පපු තුරේ
පෙර වගේ ආදරෙන් දැවටුනොත් කෝල වී සැනසුමයි ජීවිතේ
ඔබෙන් එහා හෙටක් නොයා ඉඳින්නම් පණ මගේ
මට පවසන්න ඇයි හැර ගියේ
ඔබ එනකල් තනියෙන් ....Performances of Oba Enakal Thaniyen Indala
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Enakal Thaniyen Indala” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 4
▶Coverඔබ එනකල් තනියෙන් ඉඳලා - Oba Enakal Thaniyen IdalaSri Nada
▶CoverOba enakal thaniyen indala ( ඔබ එනකල් තනියෙන් හිදලා ) || shaluka jayashanRo_Music_Official 🎶
▶Coverඔබ එනකල් තනියෙන් ඉඳලා | oba enakal thaniyen indalaLife Eye TV
▶CoverOba Enakal(Man Dama Oba Eda) | ඔබ එනකල් | Cover by Ruchaka YathraRuchaka Yathra
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Enakal Thaniyen Indala LyricsOba Enakal Thaniyen Indala Lyrics Englishඔබ එනකල් තනියෙන් ඉඳලාඔබ එනකල් තනියෙන් ඉඳලා ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan LyricsKeshan Perera ComposerNiluksha Chathuranga Lyricist
