Dilindu Pale Gammane Lyrics in Sinhala (දිළිඳු පැලේ ගම්මානේ ගී පද) and English by CT Fernando and composed by CT Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Dilindu Pale Gammane is a Sinhala song performed by CT Fernando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Dilindu Pale Gammane |
|---|---|
| SINGER | CT Fernando |
| COMPOSER | CT Fernando |
| VIEWS | 25 |
| UPDATED |
Dilindu pale gammane
Basa yana dola aine
Basa yana dola aine
Dingiri menike - dariyaki pitisara thale - pena sina reli mune
Nagara bada ae - samana lesa nae liyaku ma dutuwe
Saema denage hita dinuwe - dahama nisa we hoda gunaye
Ae netha aege aalaya piduwe - pena ope deka kage
Bo siri duwa meya weදිළිඳු පැලේ ගම්මානේ
බැස යන දොළ අයිනේ
බැස යන දොළ අයිනේ
ඩිංගිරි මැණිකේ - දැරියකි පිටිසර තාලේ - පේන සිනා රැළි මූණේ
නගර බද ඈ - සමන ලෙස නෑ ළියකු මා දුටුවේ
සෑම දෙනාගේ හිත දිණුවේ - දහම නිසා වේ හොද ගුණයේ
ඈ නැත ඇයගේ ආලය පිදුවේ - පේන ඔපේ දැක කාගේ
බෝ සිරි දුව මැය වේ