Adare Obagen Himi Wedo Lyrics by Jagath Wickramasinghe
Adare Obagen Himi Wedo (ආදරේ ඔබගෙන් හිමි වේදෝ) is a Sinhala song sung by Jagath Wickramasinghe. The lyrics were written by Hemasiri Halpita. This page presents the Adare Obagen Himi Wedo lyrics in Sinhala script (ආදරේ ඔබගෙන් හිමි වේදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Obagen Himi Wedo |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| LYRICIST | Hemasiri Halpita |
| COMPOSER | Jagath Wickramasinghe |
| VIEWS | 18 |
| UPDATED |
Adare Obagen Himi Wedo Lyrics
Adare obagen himi vedo
Ma obe senasuma nedo
Malsare pavilaa .... e suve vehilaa ....
Mage daase .... adare seyaa ....
Yan yan yan pavi pavi
Atha lassana mal mal mal mal
Sihina lowakata nil nil nil nil
Daasa dakina pem pem pem pem
Rahasa kiyanata aavaa ....
Oba soyaa mama aavaa
Jivithe senasum hamuwevaa
Adare thaw lan vevaa
Ranrase pehilaa adare naewilaa
Paradeese vedanaa nae .... nae ....
Yan yan ....ආදරේ ඔබගෙන් හිමි වේදෝ ගී පද
ආදරේ ඔබගෙන් හිමි වේදෝ
මා ඔබේ සැනසුම නෙදෝ
මල්සරේ පාවීලා .... ඒ සුවේ වෑහීලා ....
මාගේ දෑසේ .... ආදරේ සේයා ....
යන් යන් යන් පාවී පාවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා ....
ඔබ සොයා මම ආවා
ජීවිතේ සැනසුම් හමුවේවා
ආදරේ තව ලං වේවා
රන්රසේ පෑහීලා ආදරේ නෑවීලා
පාරාදීසේ වේදනා නෑ .... නෑ ....
යන් යන් ....Related Songs and Tags
Adare Obagen Himi Wedo LyricsAdare Obagen Himi Wedo Lyrics Englishආදරේ ඔබගෙන් හිමි වේදෝආදරේ ඔබගෙන් හිමි වේදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsJagath Wickramasinghe ComposerHemasiri Halpita Lyricist