Isuru Kodewwe Lyrics by Jagath Wickramasinghe
Isuru Kodewwe (ඉසුරු කොදෙව්වේ) is a Sinhala song sung by Jagath Wickramasinghe. The lyrics were written by Wasantha Rohana. This page presents the Isuru Kodewwe lyrics in Sinhala script (ඉසුරු කොදෙව්වේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Isuru Kodewwe |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| LYRICIST | Wasantha Rohana |
| COMPOSER | Jagath Wickramasinghe |
| VIEWS | 130 |
| UPDATED |
Isuru Kodewwe Lyrics
Isuru kodevve paalu isavve
Atheetaye andi pem situvam
Bonda karalannata ai oba situve
Maka dama desithaka satahan
Viyakee yannata sarasunu mala deka
Sita handuwa mulu lovata horen //
Samugena yannemi yalith noennata
Male suvanda gena malata horen
Isuru kodevve...
Yalidu pathannata pathum pelak netha
Hita handuwa mulu lovata horen //
Samugena yannemi yalith noennata
Obe suvanda gena obata horen
Isuru kodevve...ඉසුරු කොදෙව්වේ ගී පද
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
වියැකී යන්නට සැරසුනු මල දැක
සිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්
ඉසුරු කොදෙව්වේ...
යලිදු පතන්නට පැතුම් පෙළක් නැත
හිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්
ඉසුරු කොදෙව්වේ...Performances of Isuru Kodewwe
Cover versions, live performances, and reality-show contestant performances of “Isuru Kodewwe” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowIsuru Kodewwe (ඉසුරු කොදෙව්වේ) Kaveesh Induwara | Dream Star Season 12 | TV DeranaKaveesh Induwara
▶Reality ShowIsuru Kodewwe ඉසුරු කොදෙව්වේ - Jagath WickramasingheJagath Wickramasinghe
▶Reality ShowIsuru Kodewwe (ඉසුරු කොදෙව්වේ) Kaveesh Induwara | Dream Star Season 12 | TV DeranaKaveesh Induwara
Cover Versions · 12
▶CoverIsuru Kodewwe | ඉසුරු කොදෙව්වේ - Cover by Thiwanka MihiranThiwanka Mihiran
▶CoverIsuru Kodewwe - Jagath Wickramasinghe @ Derana Singhagiri Studio ( 22-09-2017 )TV Derana
▶CoverIsuru Kodewwe - Jagath Wickramasinghe (ඉසුරු කොදෙව්වේ )Sasha De Silva 2406 - 6'4
▶Coverඉසුරු කොදෙව්වේ - වියෝවූ පසුවයි Mashup CoverDanu Gunawardena
▶CoverIsuru Kodewwe Palu Isawwe - Jagath Wickckramasinghe (ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ - ජගත් වික්රමසිංහ)Sinhala Songs 3000
▶CoverIsuru Kodewuwe Palu Isawuwe | ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ | Jagath Wickramasinghe | @RooTunesRoo Tunes
▶Coverඉසුරු කොදෙව්වේ | By: Mr. Jagath Wickramasinghe | Reggae Cover by: Zion | Reggae Sinhala SongsZion
▶CoverIsuru Kodewwe - Jagath WickramasingheKanchana Abeysundara
▶CoverIsuru Kodewwe - Jagath Wickramasinghe ඉසුරු කොදෙව්වේDilnuwan Amaraweera
▶CoverPrathap Eash - ඉසුරු කොදෙව්වේ ( Isuru Kodewwe )PRATHAP
▶CoverIsuru Kodewwe | ඉසුරු කොදෙව්වේ Cover song | Nishan BuddhikaNishan Buddhika
▶Coverisuru kodewwe (ඉසුරු කොදෙව්වේ)Shasheen Mkcp
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Isuru Kodewwe LyricsIsuru Kodewwe Lyrics Englishඉසුරු කොදෙව්වේඉසුරු කොදෙව්වේ ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsJagath Wickramasinghe ComposerWasantha Rohana Lyricist