Dinuma Dakina Thura Lyrics
“Dinuma dakina thura kisida” (දිනුම දකින තුරා කිසිදා), Dinuma Dakina Thura (දිනුම දකින තුරා) lyrics: a Sinhala patriotic song sung by Jagath Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දිනුම දකින තුරා ගී පද.
| SONG | Dinuma Dakina Thura |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| CATEGORY | Patriotic |
| VIEWS | 17 |
| UPDATED |
Dinuma Dakina Thura Lyrics Singlish
Dinuma dakina thura kisida
Api hithen vatenne
Api Lanka kollo
Sri Lanka kollo//
Sinha kodiya leladenava
Hithe hayiya vadi venava
Sinhagiriya dilihenava
Ape ketayam sihi venava
Dinuma dakina thura...//
Gav ganak aetha giyath
Videshayaka thani vuvath
Obe olvarasan handa aseddi
Vethunath nagitinna hitenava
Panna panna denna hitenava
Dinuma dakina thura...//
Demapiyan na mituran apata adarei
Helayan rupavahini thirayen apa
Daskam bala sitinava
Eka sithana ape sithata saviya nagenava
Vethunath nagitinna hitenava
Panna panna denna hitenava
Dinuma dakina thura...//
Dinuma dinanne ratatai
Dinuma genenne ratatai
Api kisida hithen vatenne
Dinuma dakina thura...///දිනුම දකින තුරා ගී පද
දිනුම දකින තුරා කිසිදා
අපි හිතෙන් වැටෙන්නෑ
අපි ලංකා කොල්ලෝ
ශ්‍රී ලංකා කොල්ලෝ//
සිංහ කොඩිය ලෙලදෙනවා
හිතේ හයිය වැඩි වෙනවා
සිංහගිරිය දිලිහෙනවා
අපේ කැටයම් සිහිවෙනවා
දිනුම දකින තුරා...//
ගව් ගානක් ඈත ගියත්
විදේශයක තනි වූවත්
ඔබේ ඔල්වරසන් හඬ ඇසෙද්දී
වැටුණත් නැගිටින්න හිතෙනවා
පන්න පන්න දෙන්න හිතෙනවා
දිනුම දකින තුරා...//
දෙමාපියන් නෑ මිතුරන් අපට ආදරෙයි
හෙළයන් රුපවාහිනී තිරයෙන් අප
දස්කම් බලා සිටිනවා
ඒක සිතන අපේ සිතට සවිය නැගෙනවා
වැටුණත් නැගිටින්න හිතෙනවා
පන්න පන්න දෙන්න හිතෙනවා
දිනුම දකින තුරා...//
දිනුම දිනන්නේ රටටයි
දිනුම ගෙනෙන්නේ රටටයි
අපි කිසිදා හිතෙන් වැටෙන්නෑ
දිනුම දකින තුරා...///Performances of Dinuma Dakina Thura
Cover versions, live performances, and reality-show contestant performances of “Dinuma Dakina Thura” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dinuma Dakina Thura LyricsDinuma Dakina Thura Lyrics Englishදිනුම දකින තුරාදිනුම දකින තුරා ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics
