Song Details: Singer & Composer Information
Man Numbemada Lyrics in Sinhala (මං නුඹෙම ද ගී පද) and English by Jagath Wickramasinghe, written by Rachitha Vakishta and composed by Thilina Ruhunage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Man Numbemada
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Man Numbemada Lyrics

Man numbe ma da ahana hitin
Numba magema da hitanawa nam
Man vitarada ahana muwin
Mage vitarada kiyanawa nam

Sagare handa dige
Me ganga galanawa nam
Man numbe numba mage
Api ape vitara nam

Sanda ahasata ralu polawa durai kiyanawa
Eka iwure dethanaka ai ahanawa
Kisiwak noasa gan diya pahalata gala yanawanam
Api gena dannawa kawuruth thaw na
(Api ape vitara nam)...//

Man numbe ma da ahana hitin
Numba magema da hitanawa nam
Man vitarada ahana muwin
Mage vitarada kiyanawa nam

(Sagare handa dige
Me ganga galanawa nam
Man numbe numba mage
Api ape vitara nam)..//

මං නුඹෙම ද ගී පද

මං නුඹෙම ද අහන හිතින්
නුඹ මගෙමද හිතනවා නම්
මං විතරද අහන මුවින්
මගෙ විතරද කියනවා නම්

සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවා නම් 
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්

සඳ අහසට රළු පොළව දුරයි කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවානම්
අපි ගැන දන්නා කවුරුත් තව නෑ
(අපි අපේ විතර නම්)...//

මං නුඹෙම ද අහන හිතින්
නුඹ මගෙමද හිතනවා නම්
මං විතරද අහන මුවින්
මගෙ විතරද කියනවා නම්

(සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවා නම් 
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්)..//

Frequently Asked Questions

Who sang Man Numbemada?

Jagath Wickramasinghe performed Man Numbemada. Jagath Wickramasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Man Numbemada lyrics?

The lyrics for Man Numbemada were written by Rachitha Vakishta. Rachitha Vakishta is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Man Numbemada?

Thilina Ruhunage composed the music for Man Numbemada. Thilina Ruhunage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Man Numbemada complete lyrics?

You can find the complete Man Numbemada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Man Numbemada?

Man Numbemada has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මං නුඹෙම ද ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මං නුඹෙම ද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Man Numbemada LyricsMan Numbemada Song LyricsMan Numbemada Lyrics Englishමං නුඹෙම ද Lyricsමං නුඹෙම ද ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsWickramasinghe Song LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist
Comments & Discussion

Share your thoughts about "Man Numbemada" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Man Numbemada" by Jagath Wickramasinghe