Chandra Kinnarawi Lyrics
“Chandra Kinnaravee, Mahada Pembaravee” (චන්ද්‍ර කින්නරාවී, මහද පෙම්බරාවී), Chandra Kinnarawi (චන්ද්‍ර කින්නරාවි) lyrics: a Sinhala love song sung by Jagath Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is චන්ද්‍ර කින්නරාවි ගී පද, and many know it simply as Chandra Kinnaravee,.
| SONG | Chandra Kinnarawi |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Chandra Kinnarawi Lyrics Singlish
Chandra Kinnaravee - Mahada Pembaravee
Chandra Kinnaravee - Mahada Pembaravee
Chandragiri Mastake - Oba
Kinduriyada Jathaka Pothe
Dewa Mal Dunu Heesare - Oba
Gelawuwa Hada Mandire
Gelawuwa Hada Mandire
Kimidemin Situ Sagare - Oba
Paetum Weralata Aa Dine
Chandra Kaethaki Sal Vane - Oba
Saengu Wunado Mihiriye
Saengu Wunado Mihiriyeචන්ද්‍ර කින්නරාවි ගී පද
චන්ද්‍ර කින්නරාවී - මහද පෙම්බරාවී
චන්ද්‍ර කින්නරාවී - මහද පෙම්බරාවී
චන්ද්‍රගිරි මස්තකේ - ඔබ
කිඳුරියද ජාතක පොතේ
දෙවා මල් දුනු හීසරේ - ඔබ
ගැලවුවා හද මන්දිරේ
ගැලවුවා හද මන්දිරේ
කිමිදෙමින් සිතු සාගරේ - ඔබ
පැතුම් වෙරළට ආ දිනේ
චන්ද්‍ර කේතකි සල් වනේ - ඔබ
සැඟ වුනාදෝ මිහිරියේ
සැඟ වුනාදෝ මිහිරියේ
Related Songs and Tags
Chandra Kinnarawi LyricsChandra Kinnarawi Lyrics Englishචන්ද්‍ර කින්නරාවිචන්ද්‍ර කින්නරාවි ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics