Ayale Aa Mage Diwiye Lyrics
“Ayale aa mage diviye” (අයාලේ ආ මගේ දිවියේ), Ayale Aa Mage Diwiye (අයාලේ ආ මගේ දිවියේ) lyrics: a Sinhala love song sung by Jagath Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අයාලේ ආ මගේ දිවියේ ගී පද.
| SONG | Ayale Aa Mage Diwiye |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Ayale Aa Mage Diwiye Lyrics Singlish
Ayale aa mage diviye
Aseemitha gim niwaa
Mewu sinaha meki giyada
Sondura nethu so dukin wasuna
Sara sanda paayala ahase
Sangavida mekulek athare
Vile mal ron sala rahase
Nopipeda rae pura aaye
Obe sina naethida
Ayale aa mage ....
Vidaabara wu mage muwage
Nogayeda geethayak rahase
Viraagika wu obe denethe
Diliseeda premayak aaye
Hema katha naethida
Ayale aa mage .....අයාලේ ආ මගේ දිවියේ ගී පද
අයාලේ ආ මගේ දිවියේ
අසීමිත ගිම් නිවා
මැවු සිනහා මැකී ගියදා
සොඳුර නෙතු සෝ දුකින් වැසුනා
සරා සඳ පායලා අහසේ
සැඟවිද මේකුලක් අතරේ
විලේ මල් රොන් සලා රහසේ
නොපිපෙද රෑ පුරා ආයේ
ඔබේ සිනා නැතිදා
අයාලේ ආ මගේ ....
විඩාබර වූ මගේ මුවගේ
නොගැයේද ගීතයක් රහසේ
විරාගික වූ ඔබේ දෙනෙතේ
දිළිසේද ප්‍රේමයක් ආයේ
හැම කථා නැතිදා
අයාලේ ආ මගේ .....Related Songs and Tags
Ayale Aa Mage Diwiye LyricsAyale Aa Mage Diwiye Lyrics Englishඅයාලේ ආ මගේ දිවියේඅයාලේ ආ මගේ දිවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics