Nonimi Senehebara Mawuni Mage Lyrics
“Nonimi senehebara mawni mage” (නොනිමි සෙනෙහෙබර මව්නි මගේ), Nonimi Senehebara Mawuni Mage (නොනිමි සෙනෙහෙබර මව්නි මගේ) lyrics: a Sinhala song about a father sung by Jagath Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. In Sinhala it is නොනිමි සෙනෙහෙබර මව්නි මගේ ගී පද.
| SONG | Nonimi Senehebara Mawuni Mage |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| CATEGORY | Father, Mother |
| VIEWS | 8 |
| UPDATED |
Nonimi Senehebara Mawuni Mage Lyrics Singlish
Nonimi senehebara mawni mage
Achala senehe piyatumani mage
Ma yana mawatha pahan tembak vu
Oba sihikarunemi bathin hade
Somnasa domnasa samava daragena
Jeevana maga idiriyaata aedenata
Perada oba ma hata dun ovadan
Diviyehi amathaka nokarannam
Nonimi senehebara...
Sema satahata patura gunadam
Heki pamanin vadanin aruthin
Oba patu sihinehi arutha dakinnata
Sasarehi ma pasupasa ennam
Nonimi senehebara...නොනිමි සෙනෙහෙබර මව්නි මගේ ගී පද
නොනිමි සෙනෙහෙබර මව්නි මගේ
අචල සෙනෙහේ පියතුමනි මගේ
මා යන මාවත පහන් ටැඹක් වූ
ඔබ සිහිකරනෙමි බැතින් හදේ//
සොම්නස දොම්නස සමව දරාගෙන
ජීවන මග ඉදිරියට ඇදෙන්නට//
පෙරදා ඔබ මා හට දුන් ඔවදන්
දිවියෙහි අමතක නොකරන්නම්//
නොනිමි සෙනෙහෙබර...//
සැම සතහට පතුරා ගුණදම්
හැකි පමණින් වදනින් අරුතින්//
ඔබ පැතු සිහිනෙහි අරුත දකින්නට
සසරෙහි මා පසුපස එන්නම්//
නොනිමි සෙනෙහෙබර...Related Songs and Tags
Nonimi Senehebara Mawuni Mage LyricsNonimi Senehebara Mawuni Mage Lyrics Englishනොනිමි සෙනෙහෙබර මව්නි මගේනොනිමි සෙනෙහෙබර මව්නි මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics