Obe Sina Langa

Song Details: Singer & Composer Information
Obe Sina Langa Lyrics in Sinhala (ඔබේ සිනා ලඟ ගී පද) and English by Jagath Wickramasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Obe Sina Langa
👁️ VIEWS
391

Obe Sina Langa Lyrics

obe sina langa - netha nevathunu daa..
obe katha langa - sitha nevathunu daa..
premaya hadinnemi..
premaya hadinnemi - me lo thalayae...//

kumata da upama ithihasae un premavanthayingen....
kumata da adarayae pem semarum pem paradisae...
imak konak nathi akaasae tharu paaya ena sema...
imak nimak netha pem hadavaththula pem sithuvili boma..

obe sina langa - netha nevathunu daa..
obe katha langa - sitha nevathunu daa..
premaya hadinnemi..
premaya hadinnemi - me lo thalayae...//

ඔබේ සිනා ලඟ ගී පද

ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. 
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. 
ප්‍රේමය හැදින්නෙමි.. 
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...// 

කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්.... 
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ... 
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා... 
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා.. 

ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා.. 
ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා.. 
ප්‍රේමය හැදින්නෙමි.. 
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//

Frequently Asked Questions

Who sang Obe Sina Langa?

Jagath Wickramasinghe performed Obe Sina Langa. Jagath Wickramasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Obe Sina Langa complete lyrics?

You can find the complete Obe Sina Langa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Obe Sina Langa?

Obe Sina Langa has been viewed 391 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබේ සිනා ලඟ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබේ සිනා ලඟ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Obe Sina Langa LyricsObe Sina Langa Song LyricsObe Sina Langa Lyrics Englishඔබේ සිනා ලඟ Lyricsඔබේ සිනා ලඟ ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsWickramasinghe Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Obe Sina Langa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Obe Sina Langa" by Jagath Wickramasinghe