Tharu Pipunu Gana Ahasa Lyrics by Jagath Wickramasinghe
Tharu Pipunu Gana Ahasa (තරු පිපුණු ඝන අහස) is a Sinhala song sung by Jagath Wickramasinghe. This page presents the Tharu Pipunu Gana Ahasa lyrics in Sinhala script (තරු පිපුණු ඝන අහස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharu Pipunu Gana Ahasa |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| VIEWS | 1 |
| UPDATED |
Tharu Pipunu Gana Ahasa Lyrics
Tharu pipunu ghana ahasa mama nam
E ahasa pura handa wenna sudu ruwani
Wesi nowata maru karata mama nam
E polowe diya binduwa wenna sudu ruwani
Hada pelana chanda rala mama nam
E nadiye nisala diya wenna sudu ruwani
Premayen ahimi hada mage nam
E hadata adaraya denna sudu ruwani
Nethu pelana kalme sina sanda pane
Oba awith mage langin innawa wage dane
E balana balme hadaka hasaralle
Api hadin bandunu vaga lokaya noma dane
Tharu pipunu ....
Jeevithe athare adaraya nawathi
Pem kawak sadathana hadata kodurawi
Me gee gayana ala hada wedana
Maha bambun heta dine api namin liyawi
Tharu pipunu ....තරු පිපුණු ඝන අහස ගී පද
තරු පිපුණු ඝන අහස මම නම්
ඒ අහස පුරා හඳ වෙන්න සුදු රුවනි
වැසි නොවට මරු කරත මම නම්
ඒ පොළවෙ දිය බිඳුව වෙන්න සුදු රුවනි
හද පෙලන චණ්ඩ රළ මම නම්
ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
ප්‍රේමයෙන් අහිමි හද මගෙ නම්
ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි
නෙතු පෙලන කැල්මෙ සිනා සඳ පානේ
ඔබ ඇවිත් මගෙ ලඟින් ඉන්නවා වගේ දැනේ
ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ
අපි හදින් බැඳුණු වග ලෝකයා නොම දනී
තරු පිපුණු ....
ජීවිතය අතරේ ආදරය නැවතී
පෙම් කවක් සදාතන හදට කොඳුරාවී
මේ ගී ගයනා ආල හද වේදනා
මහ බඹුන් හෙට දිනේ අප නමින් ලියාවී
තරු පිපුණු ....Related Songs and Tags
Tharu Pipunu Gana Ahasa LyricsTharu Pipunu Gana Ahasa Lyrics Englishතරු පිපුණු ඝන අහසතරු පිපුණු ඝන අහස ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics