Api Yalith Nagemu Lyrics
“Jathiye eka pawurak se bandi” (ජාතියේ එක පවුරක් සේ බැඳී), Api Yalith Nagemu (අපි යලිත් නැගෙමු) lyrics: a Sinhala inspirational song sung by Jagath Wickramasinghe, Rose Alagiyawanna, and Tehani Imara, with words by ReRu and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Jathiye eka, and in Sinhala it is අපි යලිත් නැගෙමු ගී පද.
| SONG | Api Yalith Nagemu |
|---|---|
| SINGER | Jagath Wickramasinghe, Rose Alagiyawanna, Tehani Imara |
| LYRICIST | ReRu |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 19 |
| UPDATED |
Api Yalith Nagemu Lyrics Singlish
Jathiye eka pawurak se bandi
Ekwemu eka paulak vi api
Sagare meda thanivi ha gili
Lak mauni numba handuwa dan athi
Api daes arimu api yalith naegemu
Heta me rata numbe mage
Thun biyen pelanu yuga nima karamu
Eka sesatha yata nidahase
Wedi handa meda upatha labu parapura api duk vindapu
Mediviye nidahasa dinapu ada ko nidahasa labapu
Api daes arimu api yalith naegemu....
Vijayagrahanaya samara diyunuwa wetha rata harawa
Mangmawath idi karawa subha sihinaya api dutuwa
Eya daesin api dutuwa e sihinaya boda keruwa
Yuga thunakata gini avilu yudha gini devivaru nivapu
Yali avilenata arapu weradunu thana api heta hadamu
Lak mauni numba handuwa dan athi
Api daes arimu api yalith naegemu....
Jathiye eka pawurak se bandi....
Api daes arimu api yalith naegemu....අපි යලිත් නැගෙමු ගී පද
ජාතියේ එක පවුරක් සේ බැඳී
එක්වෙමු එක පවුලක් වී අපි
සාගරේ මැද තනිවී හා ගිලී
ලක් මවුනි නුඹ හැඬුවා දැන් ඇතී
අපි දෑස් අරිමු අපි යලිත් නැගෙමු
හෙට මේ රට නුඹේ මගේ
තුන් බියෙන් පෙළුණු යුග නිමා කරමු
එක සේසත යට නිදහසේ
වෙඩි හඬ මැද උපත ලැබූ පරපුර අපි දුක් විඳපු
මැදිවියේ නිදහස දිනපූ අද කෝ නිදහස ලබපූ
අපි දෑස් අරිමු අපි යලිත් නැගෙමු....
විජයග්‍රහණය සමරා දියුණුව වෙත රට හරවා
මංමාවත් ඉදි කරවා සුභ සිහිනය අපි දුටුවා
එය දෑසින් අපි දුටුවා ඒ සිහිනය බොඳ කෙරුවා
යුග තුනකට ගිනි ඇවිලූ යුධ ගිනි දෙවිවරු නිවපූ
යළි ඇවිලෙන්නට ඇරපු වැරදුනු තැන අපි හෙට හදමූ
ලක් මවුනි නුඹ හැඬුවා දැන් ඇතී
අපි දෑස් අරිමු අපි යලිත් නැගෙමු....
ජාතියේ එක පවුරක් සේ බැඳී....
අපි දෑස් අරිමු අපි යලිත් නැගෙමු....//Performances of Api Yalith Nagemu
Cover versions, live performances, and reality-show contestant performances of “Api Yalith Nagemu” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Yalith Nagemu LyricsApi Yalith Nagemu Lyrics Englishඅපි යලිත් නැගෙමුඅපි යලිත් නැගෙමු ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsRadeesh Vandebona ComposerReRu Lyricist
