Pemwanthain Se Sinasi Lyrics by Jagath Wickramasinghe
Pemwanthain Se Sinasi (පෙම්වතයින් සේ සිනාසී) is a Sinhala song sung by Jagath Wickramasinghe. The lyrics were written by Shelton Wijerathna, and the music is composed by Sunil Dharmasena. This page presents the Pemwanthain Se Sinasi lyrics in Sinhala script (පෙම්වතයින් සේ සිනාසී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pemwanthain Se Sinasi |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| LYRICIST | Shelton Wijerathna |
| COMPOSER | Sunil Dharmasena |
| VIEWS | 71 |
| UPDATED |
Pemwanthain Se Sinasi Lyrics
(Pemvathayin se sinasi
Hamuveela ven vi handa
Aye ithin preme namin
So gi gayan ne ithin)...//
Mihiraviye ko obe
Vadanin mevu adare
Bonda midumak se gala
Dura aetha pavi giya...
Pemvathayin se...
Raa sihinayak se sitha
Sanehi hidinnam dara
Me adare nam obe
Eya shapayak yai hange
Pemvathayin se...පෙම්වතයින් සේ සිනාසී ගී පද
(පෙම්වතයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්)...//
මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මැවූ ආදරේ
බොඳ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා...
පෙම්වතයින් සේ...
රෑ සිහිනයක් සේ සිතා
සැනහී හිඳින්නම් දරා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි හැඟේ
පෙම්වතයින් සේ...Performances of Pemwanthain Se Sinasi
Cover versions, live performances, and reality-show contestant performances of “Pemwanthain Se Sinasi” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverPemwanthain se sinasi original - Jagath Wickramasinghesahan233222
▶CoverPemwanthain Se Sinasi | පෙම්වන්තයින් සේ සිනාසී | Female Cover Version | DILZDILZ
▶Coverපෙම්වන්තයින් සේ සිනාසී - ජගත් වික්‍රමසිංහ | Pemwanthain Se Sinasi - Jagath WickramasingheELAKIRI LANKA
▶CoverPemwanthain se sinasi - පෙම්වන්තයින් සේ සිනාසී (Fury official remix)Gihan Madushanka
▶CoverPemwanthain se sinasi | පෙම්වන්තයින් සේGeeth Weerakoon
▶CoverPemwanthain se Sinasi | Oba Ma Hamu Una Remix cover | sinhala cover song | sinhala remix songkavikara music
▶CoverPemwanthain Se Sinasi | Jagath WickramasinghaCeylon ENT.
▶CoverPemwanthain se sinasi guitar lesson | jagath wickramasingha | පෙම්වන්තයින් සේ සිනාසීkafee college of music
▶CoverPemwanthain Se Sinasi (පෙම්වතයින් සේ සිනාසී) | Jagath WickramasingheSunil Dharmasena
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pemwanthain Se Sinasi LyricsPemwanthain Se Sinasi Lyrics Englishපෙම්වතයින් සේ සිනාසීපෙම්වතයින් සේ සිනාසී ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsSunil Dharmasena ComposerShelton Wijerathna Lyricist
