Obath Mamath Lyrics by Jagath Wickramasinghe
Obath Mamath (ඔබත් මමත්) is a Sinhala song sung by Jagath Wickramasinghe. This page presents the Obath Mamath lyrics in Sinhala script (ඔබත් මමත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obath Mamath |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| VIEWS | 25 |
| UPDATED |
Obath Mamath Lyrics
Obath mamath hidina me lova thula kadula susuma kumakathado
Obath mamath apa dedenethu lesa nova
Ekaku lesin sithamu
Hetin udavana lokaya hematama suvadayaka karamu
Avi gatenna bim thalaya pura yudhaye gini del pathirenne
Duk vilapayi minisunne
Yudha vedi kumata me ekama polava matha
Ekama leyin apa sadune - ekama susum laya radune
Rakimu miniskam bheda novee kula goth us mitikam durala
Sathuru sithum athherala
Kusaginna avi dara deve lapati sith
Kadulu pisinu daruwange - sathuta bedamu mihimadaleඔබත් මමත් ගී පද
ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ කදුළ සුසුම කුමකටදෝ
ඔබත් මමත් අප දෙදෙනෙතු ලෙස නොව
එකකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය හැමටම සුවදායක කරමු
අවි ගැටෙනා බිම් තලය පුරා යුධයේ ගිනි දැල් පැතිරෙන්නේ
දුක් විලාපයයි මිනිසුන්නේ
යුධ වැදී කුමට මේ එකම පොළව මත
එකම ලෙයින් අප සැදුනේ - එකම සුසුම් ළය රැදුනේ
රකිමු මිනිස්කම් භේද නොවී කුල ගොත් උස් මිටිකම් දුරලා
සතුරු සිතුම් අත්හැරලා
කුසගින්න අවි දරා දැවේ ළපටි සිත්
කදුළු පිසිනු දරුවන්ගේ - සතුට බෙදමු මිහිමඬලේPerformances of Obath Mamath
Cover versions, live performances, and reality-show contestant performances of “Obath Mamath” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowObath Mamath - ඔබත් මමත් | Madhawa Kaushalya | Hiru Star Season 04 | 3rd RoundMadhawa Kaushalya
▶Reality ShowObath Mamath - ඔබත් මමත් | Madhawa Kaushalya | Hiru Star Season 04 | 3rd RoundMadhawa Kaushalya
▶Reality ShowObath Mamath - ඔබත් මමත් | Madhawa Kaushalya | Hiru Star Season 04 | 3rd RoundMadhawa Kaushalya
▶Reality ShowObath Mamath - ඔබත් මමත් | Madhawa Kaushalya | Hiru Star Season 04 | 3rd RoundMadhawa Kaushalya
Live Performances · 1
Cover Versions · 12
▶CoverObath Mamath Ayath Last Episode | ඔබත් මමත් ඇයත් අවසාන කොටසSummit Channel
▶CoverObath Mamath | ඔබත් මමත් | Jagath Wickramasinghe | @RooTunesRoo Tunes
▶CoverObath Mamath Official Music Audio Jagath WickramasingheBollywood Fan Club
▶Coverඔබත් මමත් ඇයත් අවසාන කොටස Obath mamath ayath awasana kotasaHarsha Jayasekara
▶CoverObath Mamath Hidina Me Lowa - ඔබත් මමත් හිඳිනා මේ ලොව - Jagath Wickramasinghe – 7rm7rm Songs
▶CoverObath MamathRohana Weerasinghe - Topic
▶CoverPolice Western Band ඔබත් මමත්BRASS LEGACY
▶Coverඔබත් මමත් හිඳිනා මේ ලොව තුල (Obath mamath hidina me lowa thula)රෝස මල් මාවත
▶CoverObath MamathLakmini Udawatta
▶CoverMAMATH |ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල| WICKRAMASINGHEWINRAY ENGINEERING EDUCATION CENTER
▶CoverOBATH MAMATH HIDINA ME LOWA THULA - ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළCEYLON MUSIC
▶Coverඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ (Cover ) | Obath Mamath | Shani & the Vampire GirlsShani & Vampire Girls
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obath Mamath LyricsObath Mamath Lyrics Englishඔබත් මමත්ඔබත් මමත් ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics
