Thana Nille Duwa Yanne Lyrics
“Tananille duwa yanne veerayo” (තණනිල්ලේ දුව යන්නේ වීරයෝ): Thana Nille Duwa Yanne (තණනිල්ලේ දුව යන්නේ) lyrics, a Sinhala patriotic song sung by Jagath Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Tananille duwa, and in Sinhala it is තණනිල්ලේ දුව යන්නේ ගී පද.
| SONG | Thana Nille Duwa Yanne |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| CATEGORY | Patriotic |
| VIEWS | 4 |
| UPDATED |
Thana Nille Duwa Yanne Lyrics Singlish
Tananille duwa yanne veerayo
Krikat lowe jaya gatthe veerayo
Sri Lanka nama rakagatthe veerayo
Veerayo krikat shurayo...
Heta lokaya jaya ganna
Me punchi rate daruwoyo
Lowa ithihase liyawenne
Me veera ape daruwoyo
Veerayo krikat shurayo...
Pitikaru saviyai pitiye
Iriyawwai dasune
Jaya paraduma iwasimen dinana
Veerayo krikat shurayo...තණනිල්ලේ දුව යන්නේ ගී පද
තණනිල්ලේ දුව යන්නේ වීරයෝ
ක්‍රිකට් ලොවේ ජය ගත්තේ වීරයෝ
ශ්‍රී ලංකා නම රැකගත්තේ වීරයෝ
වීරයෝ ක්‍රිකට් ශුරයෝ...//
හෙට ලෝකය ජය ගන්නා
මේ පුංචි රටේ දරුවෝ
ලොව ඉතිහාසේ ලියැවෙන්නේ
මේ වීර අපේ දරුවෝ //
වීරයෝ// ක්‍රිකට් ශුරයෝ...
පිතිකරු සවියයි පිටියේ
ඉරියව්වයි දසුනේ
ජය පැරදුම ඉවසීමෙන් දිනනා
වීරයෝ ක්‍රිකට් ශුරයෝ...//
Related Songs and Tags
Thana Nille Duwa Yanne LyricsThana Nille Duwa Yanne Lyrics Englishතණනිල්ලේ දුව යන්නේතණනිල්ලේ දුව යන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics