Guditha Gudangatha Raban Sural Pada Lyrics
“Gudita gudangata rabaan sural pada” (ගුදිත ගුදංගත රබාන් සුරල් පද): Guditha Gudangatha Raban Sural Pada (ගුදිත ගුදංගත රබාන් සුරල් පද) lyrics, a Sinhala folk song sung by Jagath Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gudita gudangata, and in Sinhala it is ගුදිත ගුදංගත රබාන් සුරල් පද ගී පද.
| SONG | Guditha Gudangatha Raban Sural Pada |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| CATEGORY | Folk |
| VIEWS | 13 |
| UPDATED |
Guditha Gudangatha Raban Sural Pada Lyrics Singlish
(Gudita gudangata rabaan sural pada
Menna balan avurudda avith.....//)
(Thaakka don don....//)
Thekka mal pipila
Anna balan saki menna balan saki
Parata mal namila.....
Onchili vaaram saramba udaaram
Diya keli rana keli li keli vaaram.....
Gudita gudangata rabaan sural pada
(Menna balan avurudda avith.....///////)ගුදිත ගුදංගත රබාන් සුරල් පද ගී පද
(ගුදිත ගුදංගත රබාන් සුරල් පද
මෙන්න බලන් අවුරුද්ද ඇවිත්.....//)
(තාක්ක දොං දොං....//)
තේක්ක මල් පිපිලා
අන්න බලන් සකි මෙන්න බලන් සකි
පාරට මල් නැමිලා.....
ඔංචිලි වාරම් සරඹ උදාරම්
දිය කෙළි රණ කෙළි ලී කෙළි වාරම්.....
ගුදිත ගුදංගත රබාන් සුරල් පද
(මෙන්න බලන් අවුරුද්ද ඇවිත්.....///////)
Related Songs and Tags
Guditha Gudangatha Raban Sural Pada LyricsGuditha Gudangatha Raban Sural Pada Lyrics Englishගුදිත ගුදංගත රබාන් සුරල් පදගුදිත ගුදංගත රබාන් සුරල් පද ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics