Ran Tharakawan Lyrics by Jagath Wickramasinghe
Ran Tharakawan (රන් තාරකාවන්) is a Sinhala song sung by Jagath Wickramasinghe. The lyrics were written by Iwan Suwaris, and the music is composed by Rohana Weerasinghe. This page presents the Ran Tharakawan lyrics in Sinhala script (රන් තාරකාවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Tharakawan |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| LYRICIST | Iwan Suwaris |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 263 |
| UPDATED |
Ran Tharakawan Lyrics
(Ran tharakavan dilena raeae
Sepalikavan pipena paeae
Hadavata lang venna katat horaa
Sihinayaka daevatee velee)...//
(Maa deneta ada andurae randavaa tiyaa
Sandavathiya paavee giyaa)...//
Piliganne puluwanda sanda devduvak
Mae hatima napuruyi kiyaa...
Mae hatima napuruyi kiyaa...
Ran tharakavan dilena raeae
Sepalikavan pipena paeae
Hadavata lang venna katat horaa
Sihinayaka daevatee velee
(Maa unne dora kavulu haeradaa tiyaa
Obe suwada ae yai kiyaa)...//
Nidi nomathi neth agata kandulak tiyaa
Mulu raema geveelaa giyaa..
Mulu raema geveelaa giyaa..
Ran tharakavan dilena raeae
Sepalikavan pipena paeae
Hadavata lang venna katat horaa
Sihinayaka daevatee veleeරන් තාරකාවන් ගී පද
(රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී)...//
(මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා)...//
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා...
මේ හැටිම නපුරුයි කියා...
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී
(මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා)...//
නිදි නොමැති නෙත් අගට කඳුලක් තියා
මුළු රෑම ගෙවිලා ගියා..
මුළු රෑම ගෙවිලා ගියා..
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලීPerformances of Ran Tharakawan
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Tharakawan” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowRan Tharakawan - රන් තාරකාවන් | Yomal Basnayaka | Hiru Star Season 04 | 2nd RoundYomal Basnayaka
▶Reality ShowRan Tharakawan - රන් තාරකාවන් | Yomal Basnayaka | Hiru Star Season 04 | 2nd RoundYomal Basnayaka
▶Reality ShowRan Tharakawan - රන් තාරකාවන් | Yomal Basnayaka | Hiru Star Season 04 | 2nd RoundYomal Basnayaka
Live Performances · 1
Cover Versions · 12
▶CoverRan Tharakawan (රන් තාරකාවන්) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverRan Tharakawan - Jagath Wickramasinghe @ Derana Singhagiri Studio ( 22-09-2017 )TV Derana
▶CoverRan Tharakawan | රන් තාරකාවන් - Cover by Thiwanka MihiranThiwanka Mihiran
▶CoverRan Tharakawan Dilena Raye | රන් තාරකාවන් දිළෙන රැයේ | Jagath Wickramasinghe | @RooTunesRoo Tunes
▶CoverRan Tharakawan Dilena Rayeසවන් නොරැඳි ගී
▶Coverරන් තාරකාවන් (Ran Tharakawan) | Sinhala Reggae Cover – Mr. Jagath Wickramasinghe | ZionZion
▶CoverRan Tharakawan Dilena Raye (රන් තාරකාවන් දිලෙන රැයේ ) Jagath wickramasinghe & Ridma WeerawardenaSTORY HUB
▶CoverRan Tharakawan @ Tone Poem with Jagath WickramasingheRoo Tunes
▶CoverRan Tharakawan Dilena Raye - (රන් තාරකාවන් දිලෙන රැයේ) - EDM Version - Jagath WickramasingheLuka Beats
▶CoverRan Tharakawan Dilena Raye (රන් තාරකාවන් දිලෙන රැයේ )Cover GuyThe Cover Guy
▶CoverRan Tharakawan (රන් තාරකාවන්) | Jagath Wickramasinghe සමඟ Sanka Dineth | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverRan Tharakawan by Jagath Wickramasinghe Excerpts from Torana ArchivesTorana Video Movies
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Tharakawan LyricsRan Tharakawan Lyrics Englishරන් තාරකාවන්රන් තාරකාවන් ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsRohana Weerasinghe ComposerIwan Suwaris Lyricist
