Ahasata Wada pem Kala Lyrics by Jagath Wickramasinghe
Ahasata Wada pem Kala (අහසට වඩා පෙම් කල) is a Sinhala song sung by Jagath Wickramasinghe. This page presents the Ahasata Wada pem Kala lyrics in Sinhala script (අහසට වඩා පෙම් කල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahasata Wada pem Kala |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| VIEWS | 4 |
| UPDATED |
Ahasata Wada pem Kala Lyrics
Ahasata wadaa pem kala nisaa
Man taram numba gena nosithanaa
Kawuruth naa thawath hidinaa
Nethpuraa nithara numba raedenaa
Man numbeiy hithata hithunaa
Ahasata wadaa pem kala nisaa
Pudumen wage ira handa pawaa //
Ran thaarakaawoo sitiyaa balaa
Dehadaka kathaa ek wee kiyana thuraa
Heenen wage nawethee mulu hitha puraa
Mathakayeth ibe thibunaa wenathaka noyaa
Ahasata wadaa pem kala nisaa
Pudumen wage ira handa pawaa
Man taram numba ....
Ahasata wadaa pem kala nisaa
Pudumen wage ira handa pawaa //අහසට වඩා පෙම් කල ගී පද
අහසට වඩා පෙම් කල නිසා
මං තරම් නුඹ ගැන නොසිතනා
කවුරුත් නෑ තවත් හිඳිනා
නෙත්පුරා නිතර නුඹ රැදෙනා
මං නුඹෙයි හිතට හිතුණා
අහසට වඩා පෙම් කල නිසා
පුදුමෙන් වගේ ඉර හඳ පවා //
රන් තාරකාවෝ සිටියා බලා
දෙහදක කතා එක් වී කියනා තුරා
හීනෙන් වගේ නැවතී මුළු හිත පුරා
මතකයෙත් ඉබේ තිබුනා වෙනතක නොයා
අහසට වඩා පෙම් කල නිසා
පුදුමෙන් වගේ ඉර හඳ පවා
මං තරම් නුඹ ....
අහසට වඩා පෙම් කල නිසා
පුදුමෙන් වගේ ඉර හඳ පවා //
Related Songs and Tags
Ahasata Wada pem Kala LyricsAhasata Wada pem Kala Lyrics Englishඅහසට වඩා පෙම් කලඅහසට වඩා පෙම් කල ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics