Mal Manda Hasen Lyrics
“Mal manda haasasenya keewe” (මල් මන්ද හාසසෙන්ය කීවේ), Mal Manda Hasen (මල් මන්ද හාසසෙන්) lyrics: a Sinhala love song sung by Jagath Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් මන්ද හාසසෙන් ගී පද.
| SONG | Mal Manda Hasen |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 154 |
| UPDATED |
Mal Manda Hasen Lyrics Singlish
Mal manda haasasenya keewe
Vadanin noke aadare
Ai dayi nothere
Maa melesa bandune
Landune obe aadare//
Me raa saadaye
Kee ee kathandare//
Raa sihinayakda noma dene
Kaagen asannado lande
Mal manda haasasen...
Maa haa me lese
Naa kawuruwath bandi mese//
Hemantayayi gewee giye
Enne wasanthayayi da me
Mal manda haasasen...මල් මන්ද හාසසෙන් ගී පද
මල් මන්ද හාසසෙන්ය කීවේ
වදනින් නොකී ආදරේ
ඇයි දැයි නොතේරේ
මා මෙලෙස බැඳුනේ
ළඳුනේ ඔබේ ආදරේ//
මේ රෑ සාදයේ
කී ඒ කතන්දරේ//
රෑ සිහිනයක්ද නොම දැනේ
කාගෙන් අසන්නදෝ ලඳේ
මල් මන්ද හාසසෙන්...
මා හා මේ ලෙසේ
නෑ කවුරුවත් බැඳී මෙසේ//
හේමන්තයයි ගෙවී ගියේ
එන්නේ වසන්තයයි ද මේ
මල් මන්ද හාසසෙන්...Performances of Mal Manda Hasen
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Manda Hasen” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Manda Hasen LyricsMal Manda Hasen Lyrics Englishමල් මන්ද හාසසෙන්මල් මන්ද හාසසෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics
