Sina Aran Oba Awa Kadulu Aran Oba Awa Lyrics
“Sina aran oba awa” (සිනා අරන් ඔබ ආවා), Sina Aran Oba Awa Kadulu Aran Oba Awa (සිනා අරන් ඔබ ආවා කඳුළු අරන් ඔබ ආවා) lyrics: a Sinhala love song sung by Jagath Wickramasinghe and Purnima Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිනා අරන් ඔබ ආවා කඳුළු අරන් ඔබ ආවා ගී පද.
| SONG | Sina Aran Oba Awa Kadulu Aran Oba Awa |
|---|---|
| SINGER | Jagath Wickramasinghe, Purnima Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Sina Aran Oba Awa Kadulu Aran Oba Awa Lyrics Singlish
Sina aran oba awa
Kandulu aran oba awa
Oba muwa piyumak
Oba ehi kandulak
Hamu wanada .... api denna //
Seethala kandulata ida dun denethama
Oba ma wetha a mohothe
Piyumak wi pipuna
Oba kiyana mala ma do
Magen ma asuwa
Sina aran ....
Seethala sinahawa ipadunu dethole
Oba ma wetha a mohothe
Susumak wi haduwa
Oba pelana duka ma do
Magen ma asuwa
Sina aran ....සිනා අරන් ඔබ ආවා කඳුළු අරන් ඔබ ආවා ගී පද
සිනා අරන් ඔබ ආවා
කඳුළු අරන් ඔබ ආවා
ඔබ මුව පියුමක්
ඔබ එහි කඳුළක්
හමුවනදා .... අපි දෙන්නා //
සීතල කඳුළට ඉඩ දුන් දෙනෙතම
ඔබ මා වෙත ආ මොහොතේ
පියුමක් වී පිපුණා
ඔබ කියනා මල මා දෝ
මාගෙන් මා ඇසුවා
සිනා අරන් ....
සීතල සිනහව ඉපදුනු දෙතොලේ
ඔබ මා වෙත ආ මොහොතේ
සුසුමක් වී හැඩුවා
ඔබ පෙලනා දුක මා දෝ
මාගෙන් මා ඇසුවා
සිනා අරන් ....Related Songs and Tags
Sina Aran Oba Awa Kadulu Aran Oba Awa LyricsSina Aran Oba Awa Kadulu Aran Oba Awa Lyrics Englishසිනා අරන් ඔබ ආවා කඳුළු අරන් ඔබ ආවාසිනා අරන් ඔබ ආවා කඳුළු අරන් ඔබ ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics