Song Details: Singer & Composer Information
Sudu Ruwani Lyrics in Sinhala (සුදු රුවනි ගී පද) and English by Jagath Wickramasinghe, written by Padmakumara Mettasena and composed by Jagath Wickramasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sudu Ruwani
✍️ LYRICIST
👁️ VIEWS
133

Sudu Ruwani Lyrics

Tharu pipunu ghana ahasa mama nam 
E ahase pura handa wenna sudu ruwani 
Wesi nowata maaru kathara mama nam 
E polowe diya binduwa wenna sudu ruwani 
Hada pelana chanda rala mama nam 
E nadiye nisala diya wenna sudu ruwani 
Premayen ahimi handa mage nam 
E hadata adaraya denna sudu ruwani

Nethu pelana kalme sina sanda paane 
Oba awith mage langin innawa wage dane 
E balana balme hadaka hasaralle 
Api hadin bandunu vaga lokaya nodani

Tharu pipunu...

Jeevithaya athare adaraya nawathi 
Pem kawak sadathana hadata kodurawi 
Me gee gayana ala hada wedana 
Maha bambun heta dine apa namin liyawi

Tharu pipunu...

සුදු රුවනි ගී පද

තරු පිපුණු ඝන අහස මම නම් 
ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවනි 
වැසි නොවට මාරු කතර මම නම් 
ඒ පොළොවේ දිය බිඳුව වෙන්න සුදු රුවනි
හද පෙලන චණ්ඩ රළ මම නම් 
ඒ නදියේ නිසල දිය වෙන්න සුදු රුවනි
ප්‍රේමයෙන් අහිමි හඳ මගේ නම් 
ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි

නෙතු පෙලන කැල්මේ සිනා සඳ පානේ 
ඔබ ඇවිත් මගේ ලඟින් ඉන්නවා වගේ දැනේ 
ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ 
අපි හැදින් බැඳුණු වග ලෝකයා නොදනී 

තරු පිපුණු...

ජීවිතය අතරේ ආදරය නැවතී 
පෙම් කවක් සදාතන හදට කොඳුරාවී 
මේ ගී ගායනා ආල හද වේදනා 
මහ බඹුන් හෙට දිනේ අප නමින් ලියාවී 

තරු පිපුණු...

Frequently Asked Questions

Who sang Sudu Ruwani?

Jagath Wickramasinghe performed Sudu Ruwani. Jagath Wickramasinghe is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sudu Ruwani lyrics?

The lyrics for Sudu Ruwani were written by Padmakumara Mettasena. Padmakumara Mettasena is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sudu Ruwani?

Jagath Wickramasinghe composed the music for Sudu Ruwani. Jagath Wickramasinghe both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Sudu Ruwani complete lyrics?

You can find the complete Sudu Ruwani lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sudu Ruwani?

Sudu Ruwani has been viewed 133 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සුදු රුවනි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සුදු රුවනි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sudu Ruwani LyricsSudu Ruwani Song LyricsSudu Ruwani Lyrics Englishසුදු රුවනි Lyricsසුදු රුවනි ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsWickramasinghe Song LyricsJagath Wickramasinghe ComposerPadmakumara Mettasena Lyricist
Comments & Discussion

Share your thoughts about "Sudu Ruwani" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sudu Ruwani" by Jagath Wickramasinghe

Song Video