Malathi Mal Latha Lyrics by Jagath Wickramasinghe
Malathi Mal Latha (මාලතී මල් ලතා) is a Sinhala song sung by Jagath Wickramasinghe. The lyrics were written by Geethanjali Wickramasinghe. This page presents the Malathi Mal Latha lyrics in Sinhala script (මාලතී මල් ලතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malathi Mal Latha |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| LYRICIST | Geethanjali Wickramasinghe |
| COMPOSER | Jagath Wickramasinghe |
| VIEWS | 13 |
| UPDATED |
Malathi Mal Latha Lyrics
Maalathi mal latha meda hamuwu mal maalathi ladhe
Aadara nethangin bala sinaasenu mana tikiri muwagin
Sathutu rekha dagakaara komala muwaga radunodo
Mage pem lova kirulu darala semada lagin hidinnako
Aadara neth kalum ranga dena nuwan diya dahare
Salena lova deka biyapathwa yana muwaththiya obedoමාලතී මල් ලතා ගී පද
මාලතී මල් ලතා මැද හමුවූ මල් මාලතී ළදේ
ආදර නෙතඟින් බලා සිනාසෙනු මැන ටිකිරි මුවඟින්
සතුටු රේඛා දඟකාර කෝමළ මුවග රැදුනෝදෝ
මගේ පෙම් ලොව කිරුළු දරලා සැමදා ළගින් හිඳින්නකෝ
ආදර නෙත් කැළුම් රඟ දෙන නුවන් දිය දහරේ
සැළෙන ලොව දැක බියපත්ව යන මුවැත්තිය ඔබදෝRelated Songs and Tags
Malathi Mal Latha LyricsMalathi Mal Latha Lyrics Englishමාලතී මල් ලතාමාලතී මල් ලතා ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsJagath Wickramasinghe ComposerGeethanjali Wickramasinghe Lyricist