Mal Muthulel Lyrics by Jagath WickramasingheUresha Ravihari
Mal Muthulel (මල් මුතුලැල්) is a Sinhala song sung by Jagath Wickramasinghe and Uresha Ravihari. The music is composed by Sarath De Alwis. This page presents the Mal Muthulel lyrics in Sinhala script (මල් මුතුලැල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Muthulel |
|---|---|
| SINGER | Jagath Wickramasinghe, Uresha Ravihari |
| COMPOSER | Sarath De Alwis |
| VIEWS | 300 |
| UPDATED |
Mal Muthulel Lyrics
mal muthulal nil thuruval sakuna vijithaye..
ma sangava thabai obe rajadhaniye..
el gangulal nil diyaral sihina nimnaye...
ma sithagavamai obe tharukaviye...
ho...ho...ho...ho...
nil numbevil pun sanda ral visirena vele..
me hasakan me denuwan tharuka dile..
ran rasudal mal hasaral sesalena hade..
me nikalal jeewana mal malathi pipe..
jeewithayen jeewithe vasanawa rende...
mal muthulal...
ho...ho...ho...ho...
gum vihagum pem pabadum mumunana ude..
maruthayen chamarawan gayana rende..
ran sihinen gim nivamin sethapena dine..
nae lathavul so kandulal ma obe lowe..
jeewithayen jeewithe vasanawa rende..
mal muthulal...
ho...ho...ho...ho...මල් මුතුලැල් ගී පද
මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ..
මා සඟවා තබයි ඔබේ රාජධානියේ..
ඇල් ගඟුලැල් නිල් දියරැල් සිහින නිම්නයේ...
මා සිතගාවමයි ඔබේ තාරකාවියේ...
හෝ...හෝ...හෝ...හෝ... //
නිල් නුඹවිල් පුන් සඳ රැල් විසිරෙනා වෙලේ..
මේ හසකැන් මේ දෙණුවන් තාරකා දිලේ..
රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ..
මේ නිකැලැල් ජීවන මල් මාලතී පිපේ..
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳෙ...
මල් මුතුලැල්...
හෝ...හෝ...හෝ...හෝ... //
ගුම් විහඟුන් පෙම් පබැදුම් මුමුණනා උදේ..
මාරුතයෙන් චාමරවන් ගායනා රැඳෙ..
රන් සිහිනෙන් ගිම් නිවමින් සැතපෙනා දිනේ..
නෑ ලතැවුල් සෝ කඳුලැල් මා ඔබේ ලොවේ..
ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳෙ..
මල් මුතුලැල්...
හෝ...හෝ...හෝ...හෝ... ////Performances of Mal Muthulel
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Muthulel” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶Covermal muthulel, මල් මුතුලැල්, Uresha RavihariNadee Nisansala
▶Coverමල් මුතුලැල් | Mal Muthulal | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶Coverහෙශානි ලියදිපිට සුපිරියටම කියන Mal Muthulal | මල් මුතුලැල් | Heshani LiyadipitaPolkichcha - පොල්කිච්චා
▶CoverMal Muthulel / මල් මුතුලැල්Sathsara Music
▶CoverMal Muthulel Hiripoda - මල් මුතුලැල් හිරිපොද - Malini Bulathsinghala and Gratian AnandaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMAL MUTHULEL NIL THURUWEL මුතුලැල්VENU MUSIC
▶CoverMal MuthulelSarath De Alwis - Topic
▶CoverMal muthulel (මල් මුතුලැල්) Visharada Jagath wickramasinghe with Thushari WeerasingheThushari Weerasinghe
▶Coverමල් මුතුලැල් | Mal Muthulel EDM Remix | By EDM JayEDM Jay
▶CoverUresha Ravihari - Mal muthulel | උරේශා රවිහාරි - මල් මුතුලැල්MUSIC CLUB
▶CoverMal muthulel, මල් මුතුලැල් සුපිරි වොයිස් (නිසංසලා හා නේහා)TV Rani
▶Covermal muthulel nil thuru wal මල් මුතුලැල් - Lahiru Hasantha & Amandi PereraLahiru Hasantha De Silva
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Muthulel LyricsMal Muthulel Lyrics Englishමල් මුතුලැල්මල් මුතුලැල් ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsSarath De Alwis Composer


