Binda Mage Sith Dahana Lyrics
“Binda mage sit dahana noselvi veda vasana” (බින්ද මගෙ සිත් දැහැන නොසෙල්වී වැඩ වසනා), Binda Mage Sith Dahana (බින්ද මගෙ සිත් දැහැන) lyrics: a Sinhala love song sung by Jagath Wickramasinghe, with music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is බින්ද මගෙ සිත් දැහැන ගී පද.
| SONG | Binda Mage Sith Dahana |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 7 |
| UPDATED |
Binda Mage Sith Dahana Lyrics Singlish
Binda mage sit dahana noselvi veda vasana
Yaggale maha kanda aya vagai
Kanda pamula galana sisilasama sarikarana
Sonduru magal gangath aya vagai
Suli sulan akunu sara vehi koda lew ginida
Diva reya arumayak nowemai
Duk gahata hiriharada iwasana me kanda
Mage hada gaba sene vadalai
Yaggale maha kanda aya vagai
Kisidu ahithak natiwa dara paramal pethida
Lagagna thanuwaka gala yai
Sasara ima pilisinduma sadakal nonawatina
Aeage laye snehaya vagemai
Sonduru magal gangath aya vagai
Binda mage sit ....බින්ද මගෙ සිත් දැහැන ගී පද
බින්ද මගෙ සිත් දැහැන නොසෙල්වී වැඩ වසනා
යග්ගලේ මහ කන්ද ඇය වගෙයි
කන්ද පාමුල ගලන සිසිලසම සරිකරන
සොඳුරු මාගල් ගඟත් ඇය වගෙයි
සුළි සුළං අකුණු සැර වැහි කෝඩ ලැව් ගිනිද
දිවා රැය අරුමයක් නොවේමැයි
දුක් ගැහැට හිරිහැරද ඉවසනා මේ කන්ද
මගේ හද ගැබ සෙනේ වඩාලයි
යග්ගලේ මහ කන්ද ඇය වගෙයි
කිසිදු අහිතක් නැතිව දරා පරමල් පෙතිද
ළගග්නා තනුවක ගලා යයි
සසර ඉම පිළිසිඳුම සදාකල් නොනවතින
ඇගේ ළයේ ස්නේහය වගේමයි
සොඳුරු මාගල් ගඟත් ඇය වගෙයි
බින්ද මගෙ සිත් ....Performances of Binda Mage Sith Dahana
Cover versions, live performances, and reality-show contestant performances of “Binda Mage Sith Dahana” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Binda Mage Sith Dahana LyricsBinda Mage Sith Dahana Lyrics Englishබින්ද මගෙ සිත් දැහැනබින්ද මගෙ සිත් දැහැන ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsNawarathna Gamage Composer
