Jale Gambura Oruwa Danne Na Lyrics by Jagath Wickramasinghe
Jale Gambura Oruwa Danne Na (ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ) is a Sinhala song sung by Jagath Wickramasinghe. The lyrics were written by Chandralatha Wickramasinghe, and the music is composed by Rohana Weerasinghe. This page presents the Jale Gambura Oruwa Danne Na lyrics in Sinhala script (ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jale Gambura Oruwa Danne Na |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| LYRICIST | Chandralatha Wickramasinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 46 |
| UPDATED |
Jale Gambura Oruwa Danne Na Lyrics
Jale gambura oruwa danne nae
Male suwada jalaya danne nae
Hithe aruma naga danne nae
Nage numbaṭa boru kiyanne nae //
Adarei man adarei
Hithe piruna sene tarama
Kiya yanna ennan
Adarei man adarei //
Nanda mama mata banivido
Duwa denna bae kiyavido
Mewu sihina sunwa yavido
Numbawat mata bahak devido //
Adarei man adarei
Hithe piruna sene tarama
Kiya yanna ennan
Adarei man adarei //ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ ගී පද
ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ
මලේ සුවඳ ජලය දන්නෙ නෑ
හිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ නුඹට බොරු කියන්නෙ නෑ //
ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම
කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි //
නැන්දා මාමා මට බනීවිදෝ
දූව දෙන්න බෑ කියාවිදෝ
මැවූ සිහින සුන්ව යාවිදෝ
නුඹවත් මට බහක් දේවිදෝ //
ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම
කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි //Performances of Jale Gambura Oruwa Danne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Jale Gambura Oruwa Danne Na” on YouTube.
Cover Versions · 12
▶Coverජලේ ගැඹුර | Jale Gambura - Cover by YAKKUYAKKU
▶CoverJale Gembura Oruwa Danne Ne | ජලේ ගැඹුර ඔරුව දන්නේ නෑ | Jagath Wickramasinghe | @RooTunesRoo Tunes
▶Coverජලේ ගැඹුර ඔරුව දන්නේ නෑ - CoverANUPAMA
▶CoverJale Gambura Oruwa Danne Na - ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑCup of music
▶CoverJale Gambura | ජලේ ගැඹුර | @visiravlogvisira vlogs
▶CoverJale Gambura Oruwa Danne Ne - ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ - Female Cover by GeeRockyGee Rocky
▶CoverMandolin Lesson : How to play Jale Gambura oruwa danne na- ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ මැන්ඩලින් පාඩමCup of music
▶CoverJale Gambura Oruwa ( ජලේ ගැඹුර ඔරුව ) - Jagath Wickramasinghe (Cover by Mirzab)JOGEEE
▶CoverJagath Wickramasinghe - Jale gambura | ජගත් වික්‍රමසිංහ - ජලේ ගැඹුරMUSIC CLUB
▶CoverJale Gambura Oruwa Danne na | ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑGihan Dash
▶Coverජලේ ගැඹුර ඔරුව දන්නේ නෑ.. (gange gambura)Namal Anuruddha
▶Coverජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ...Jale gambura oruwa danne na...Original Artist-Jagath WickramasingheWaruni Iresha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jale Gambura Oruwa Danne Na LyricsJale Gambura Oruwa Danne Na Lyrics Englishජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsRohana Weerasinghe ComposerChandralatha Wickramasinghe Lyricist