Yan Yan Yan Pawi Pawi Lyrics by Jagath Wickramasinghe
Yan Yan Yan Pawi Pawi (යං යං යං පාවී පාවී) is a Sinhala song sung by Jagath Wickramasinghe. This page presents the Yan Yan Yan Pawi Pawi lyrics in Sinhala script (යං යං යං පාවී පාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yan Yan Yan Pawi Pawi |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| VIEWS | 785 |
| UPDATED |
Yan Yan Yan Pawi Pawi Lyrics
Adare obagen himi vedo
Ma obe senasuma nedo
Malsare pavilaa e suve vehilaa
Mage daese adare seyaa...
Yan yan yan pavi pavi
Atha lassana mal mal mal mal
Sihina lowakata nil nil nil nil
Daesa dakinnata pem pem pem pem
Rahasa kiyanata aavaa
Oba soyaa ma aavaa
Jivithe senasum hamuwevaa
Adare thaw langa wevaa
Ran rase pehilaa adare naewilaa
Paradeese vedana nae... nae....
Yan yan yan pavi pavi...යං යං යං පාවී පාවී ගී පද
ආදරේ ඔබගෙන් හිමි වේදෝ
මා ඔබේ සැනසුම නේදෝ
මල්සරේ පාවීලා ඒ සුවේ වැහීලා
මාගේ දෑසේ ආදරේ සේයා...
යං යං යං පාවී පාවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකින්නට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා
ඔබ සොයා මා ආවා
ජීවිතේ සැනසුම් හමුවේවා
ආදරේ තව ළං වේවා
රන් රසේ පෑහීලා ආදරේ නෑවීලා
පාරාදීසේ වේදනා නෑ... නෑ....
යං යං යං පාවී පාවී...
Related Songs and Tags
Yan Yan Yan Pawi Pawi LyricsYan Yan Yan Pawi Pawi Lyrics Englishයං යං යං පාවී පාවීයං යං යං පාවී පාවී ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics