Oba Ma Hamu We Nam Lyrics by Jagath Wickramasinghe
Oba Ma Hamu We Nam (ඔබ මා හමු වේ නම්) is a Sinhala song sung by Jagath Wickramasinghe. This page presents the Oba Ma Hamu We Nam lyrics in Sinhala script (ඔබ මා හමු වේ නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Ma Hamu We Nam |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| VIEWS | 30 |
| UPDATED |
Oba Ma Hamu We Nam Lyrics
Oba ma hamu ve nam
Ekama kathawak ekama vatawak
Yalith kiyanata
Oba ma hamu ve nam //
Atheetayata piyamaninu beri
E pem dahane natanbunda nethi
Pini kadulak se meki gihilla
Sithe itiri vu ekama kathawak
Yalith kiyanata
Oba ma hamu ve nam
Sina pirunu nethu dakinu beri
Ma oba hamuvu mavatha venvi //
Maha pavurak se negi avith
Muve pipe nam ekama sinawak
Yalith dakinnata
Oba ma hamu ve nam
Oba ma ....ඔබ මා හමු වේ නම් ගී පද
ඔබ මා හමු වේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමු වේ නම් //
අතීතයට පියමනිනු බැරී
ඒ පෙම් දැහැනේ නටඹුන්ද නැතී
පිණි කඳුළක් සේ මැකී ගිහින්
සිතේ ඉතිරි වූ එකම කතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමු වේ නම්
සිනා පිරුණු නෙතු දකිනු බැරී
මා ඔබ හමුවූ මාවත වෙන්වී //
මහ පවුරක් සේ නැගී ඇවිත්
මුවේ පිපේ නම් එකම සිනාවක්
යලිත් දකින්නට
ඔබ මා හමු වේ නම්
ඔබ මා ....Performances of Oba Ma Hamu We Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ma Hamu We Nam” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowOba Ma Hamuwe Nam - ඔබ මා හමුවේ නම් | Kasun Opatha Hiru Star Season 3 | Round 02 |Episode 60Oba Ma Hamuwe Nam - ඔබ මා හමුවේ නම්
▶Reality ShowOba Maa Hamuwenam - ඔබ මා හමුවෙනම් |Imanka Virojana Hiru Star Season 3 |Super 30 round | Part 04Oba Maa Hamuwenam - ඔබ මා හමුවෙනම්
▶Reality Showඔබ මා හමු වේ නම් | Hiru Star - Season 02 (Rehearsal)Jagath Wickramasinghe
Live Performances · 1
Cover Versions · 12
▶CoverOba Ma Hamu Wenam [ඔබ මා හමුවේ නම්] Sinhala Songs | EDM | LakijayLakijay
▶CoverOba Ma Hamu Wenam | ඔබ මා හමුවේ නම් | Jagath Wickramasinghe | @RooTunesRoo Tunes
▶CoverOba ma Hamu we namDona Nanayakkara
▶CoverOba Ma Hamuwenam | ඔබ මා හමුවේ නම් |Jagath Wickramasinghe | Cover Jcool KPGMusicJcooL
▶CoverMalinda Pradeep With Vibe Music - Oba Ma Hamuwe Nam (ඔබ මා හමුවේ නම්) - Official Cover Music VideoVibe
▶Coveroba ma hamuwenam( ඔබ මා හමුවේ නම් ) cover by sumithSumith Bandara
▶CoverOba Ma Hamu We Nam - Jagath WickramasingheSrimal Kadadoragedara
▶CoverOba Ma Hamu We Nam" (ඔබ මා හමුවේ නම්) - Jagath Wickramasinghe | Acoustic/Rock Remake - FleecyRockFleecyRock
▶Coverඔබ මා හමුවේ නම් ~~ එකම කතාවක් එකම වතාවක්…Oba Ma Hamu We Nam – Remix Reggae Song CoverRemix Song Cloud
▶CoverOba Ma Hamuwenam cover song (ඔබ මා හමුවේනම්) Susantha FernandoMixtapes HD
▶CoverOba ma hamu we nam - Jagath Wikramasinhe ( ඔබ මා හමු වේ නම් - ජගත් වික්‍රමසිංහ )Asintha playlist
▶CoverOba ma hamu we nam - Cover Version HONESTS ProductionMUMMY PRODUCTION
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ma Hamu We Nam LyricsOba Ma Hamu We Nam Lyrics Englishඔබ මා හමු වේ නම්ඔබ මා හමු වේ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics
