Mage Asa Vage Lyrics
“Mage esa wage mage langa numba innawa” (මගේ ඇස වගේ මගේ ළඟ නුඹ ඉන්නවා), Mage Asa Vage (මගේ ඇස වගේ) lyrics: a Sinhala inspirational song sung by Jagath Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මගේ ඇස වගේ ගී පද, and many know it simply as Mage esa.
| SONG | Mage Asa Vage |
|---|---|
| SINGER | Jagath Wickramasinghe |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Mage Asa Vage Lyrics Singlish
Mage esa wage mage langa numba innawa
Nuba dakinnata esak nathi vaga dannawa
Mage esa wi numba mage langa innawa
Nuba mage langa innawa
Nube ata mama gannawa mama gannawa
Nubata dennata atak nathi vaga dannawa
Mage ata wi numba mage langa innawa
Nuba mage langa innawa
Ese gini mal wisi wuna
Ate maruwel petaluna
Site wiriya pita wuna
Weti tal gedi pipiruna
Rate seka biya duru wuna
Site yali mal pibiduna
Ate tanikama nathi wuna
Mage esa mata hamu wunaමගේ ඇස වගේ ගී පද
මගේ ඇස වගේ මගේ ළඟ නුඹ ඉන්නවා
නුඹ දකින්නට ඇසක් නැති වග දන්නවා
මගේ ඇස වී නුඹ මගේ ළඟ ඉන්නවා
නුඹ මගේ ළඟ ඉන්නවා
නුඹේ අත මම ගන්නවා මම ගන්නවා
නුඹට දෙන්නට අතක් නැති වග දන්නවා
මගේ අත වී නුඹ මගේ ළඟ ඉන්නවා
නුඹ මගේ ළඟ ඉන්නවා
ඇසේ ගිණි මල් විසි වුණා
අතේ මරුවැල් පැටලුණා
සිතේ විරිය පිට වුණා
වැටී තල් ගෙඩි පිපිරුණා
රටේ සැක බිය දුරු වුණා
සිතේ යළි මල් පිබිදුණා
අතේ තනිකම නැති වුණා
මගේ ඇස මට හමු වුණා
Related Songs and Tags
Mage Asa Vage LyricsMage Asa Vage Lyrics Englishමගේ ඇස වගේමගේ ඇස වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe Lyrics