Saagara Tharanga

Song Details: Singer & Composer Information
Saagara Tharanga Lyrics in Sinhala (සාගර තරංගා ගී පද) and English by Jagath Wickramasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Saagara Tharanga
👁️ VIEWS
108

Saagara Tharanga Lyrics

Saagara tharanga sudu verala sibinna
Nuhuru nupurudu dupathe
Obai mamai mamai obai
Nobidena senehasin
Me gayanne aadare geethayai//

Maha samudurin ehaa me punchi navaathane
Delvena pahansilen
Obe denethata ebi
Me gayanne aadare geethayai

Saagara tharanga...

Seetha ingiyakin sali giniyam diganthaye
Bol pini sulan delen
Obe denethata ebi
Me gayanne aadare geethayai

Saagara tharanga...

සාගර තරංගා ගී පද

සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
නුහුරු නුපුරුදු දූපතේ
ඔබයි මමයි මමයි ඔබයි 
නොබිදෙන සෙනෙහසින්
මේ ගයන්නේ ආදරේ ගීතයයි//

මහ සමුදුරින් එහා මේ පුංචි නවාතැනේ
දැල්වෙන පහන්සිලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

සීත ඉඟියකින් සැලී ගිනියම් දිගන්තයේ
බොල් පිණි සුලන් දැලෙන්
ඔබේ දෙනෙතට එබී
මේ ගයන්නේ ආදරේ ගීතයයි

සාගර තරංගා...

Frequently Asked Questions

Who sang Saagara Tharanga?

Jagath Wickramasinghe performed Saagara Tharanga. Jagath Wickramasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Saagara Tharanga complete lyrics?

You can find the complete Saagara Tharanga lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Saagara Tharanga?

Saagara Tharanga has been viewed 108 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සාගර තරංගා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සාගර තරංගා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Saagara Tharanga LyricsSaagara Tharanga Song LyricsSaagara Tharanga Lyrics Englishසාගර තරංගා Lyricsසාගර තරංගා ගීතයේ පද පෙළLyrics With TransliterationJagath Wickramasinghe SongsJagath Wickramasinghe LyricsWickramasinghe LyricsWickramasinghe Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Saagara Tharanga" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Saagara Tharanga" by Jagath Wickramasinghe

Song Video