Mal Yahanawaki Loke Lyrics by MS Fernando
Mal Yahanawaki Loke (මල් යහනාවකි ලෝකේ) is a Sinhala song sung by MS Fernando. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Premalal Danwatta. This page presents the Mal Yahanawaki Loke lyrics in Sinhala script (මල් යහනාවකි ලෝකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Yahanawaki Loke |
|---|---|
| SINGER | MS Fernando |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Premalal Danwatta |
| VIEWS | 226 |
| UPDATED |
Mal Yahanawaki Loke Lyrics
Mal yahanavaki loke
Nahewei chandraloke
Yana nosithu welavaka viyakee
Jeevaya thana aga pini bindakee...
Mal yahanavaki loke
Nahewei chandraloke
Eye gathaviya heta pemini netha
Ada pamanai aeththe
Ada pamanai aeththe...
Sanda basa yavida iru nega ewida
Eya sthira naeththe
Eya sthira naeththe...
Sithehi sathuta netha sadahata pavathinne
Labunu thanadi ai sithamin lathawenne
Mal yahanavaki loke
Nahewei chandraloke...
Yana nosithu welavaka viyakee
Jeevaya thana aga pini bindakee...
Mal yahanavaki loke
Nahewei chandraloke
Ranwan paheyen rahasin amathana
Meevitha athata gamu
Meevitha athata gamu...
Mal madirawe pem sililare
Rasavida okanda vemu
Rasavida okanda vemu...
Piya salagena kalaya piyambanawa
Pama wunothin apa maga thaniwenawa
Mal yahanavaki loke
Nahewei chandraloke...
Andamin ipadi andamin pasu wee
Andamin apa yanne
Andamin apa yanne...
Ehenam chuttak winoda vemu api
Ai bala bala inne
Ai bala bala inne...
Pala netha awurudu siyayak susum hela
Dawasak jeewath vemu api udam wela
Mal yahanavaki loke
Nahewei chandraloke...මල් යහනාවකි ලෝකේ ගී පද
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී...//
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ
ඊයේ ගතවිය හෙට පැමිණී නැත
අද පමණයි ඇත්තේ
අද පමණයි ඇත්තේ...//
සඳ බැස යාවිද ඉරු නැග ඒවිද
එය ස්ථිර නැත්තේ
එය ස්ථිර නැත්තේ...//
සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
ලැබුණු තැනදි ඇයි සිතමින් ළතවෙන්නේ
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ...//
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී...//
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ
රන්වන් පැහැයෙන් රහසින් අමතන
මීවිත අතට ගමු
මීවිත අතට ගමු...//
මල් මදිරාවේ පෙම් සිළිලාරෙ
රසවිද ඔකඳ වෙමු
රසවිද ඔකඳ වෙමු...//
පියා සලාගෙන කාලය පියඹනවා
පමා වුනෝතින් අප මග තනිවෙනවා
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ...//
අඬමින් ඉපදී අඬමින් පසු වී
අඬමින් අප යන්නේ
අඬමින් අප යන්නේ...//
එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි
ඇයි බල බල ඉන්නේ
ඇයි බල බල ඉන්නේ...//
පළ නැත අවුරුදු සියයක් සුසුම් හෙලා
දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ...//Performances of Mal Yahanawaki Loke
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Yahanawaki Loke” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowRashmika Yohan Perera | Mal Yahanawaki (මල් යහනාවකි) | Blind Auditions | The Voice Teens Sri LankaRashmika Yohan Perera
▶Reality ShowMal yahanawaki lokee මල් යහනාවකි ලෝකේ - drena dream star MG Dhanushka song- New 2017MS Fernando
▶Reality ShowMal Yahanawaki Loke - මල් යහනාවකි ලෝකේ | We Know | Hiru Star EP 16We Know
Live Performances · 4
▶LiveTribute to MS Live 2018 by Chandimal "Mal Yahanawaki Loke"Chandimal Fernando
▶LiveMal Yahanawaki Loke LIVE | Bachi Susan | KOME VIBEZ | CHANNEL ONEBachi Susan
▶LiveMal Yahanawaki Loke (මල් යහනාවකි ලෝකේ) Sarith&Surith With Flash Back LiveOnly One Music
▶LiveMS Unplugged Cover "Mal Yahanawaki Loke" by Chandimal FernandoChandimal Fernando
Cover Versions · 12
▶Coverමල් යහනාවකි ලෝකේ | Mal Yahanawaki Loke - M S FernandoUniversal Vibes
▶Covermal yahanawaki loke මල් යහනාවකි ලෝකේ originalDr.Rohitha Pradeep
▶Coverමල් යහනාවකි ලෝකේ | Mal Yahanawaki Loke | Bachi Susan | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGkome vibez
▶CoverMS Fernando - Mal Yahanawaki Loke dilshah90Saif Ali khan
▶Coverමල් යහනාවකි ලෝකේ | පන්ජාබ් රසයට | Mal Yahanawaki Loke | Punjab Style | @gspunjabstyleGS Punjab Style
▶Coverමල් යහනාවකි ලෝකේ | Mal Yahanawaki Loke | Techno Version | @nightfly-x3iNightFly
▶Coverමල් යහනාවකි ලෝකේ Cover SongFresh Hits
▶CoverMal Yahanawaki Loke (මල් යහනාවකි ලෝකේ) | Rock Cover - CannaBeatsCannaBeats
▶Coverමල් යහනාවකි ලෝකේ | Mal Yahanawaki Loke | Bachi Susan | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGChannel One
▶Coverමල් යහනාවකි ලෝකේ - Cover SongFresh Hits
▶CoverMal Yahanawaki Loke | මල් යහනාවකි ලෝකේලෝකෝත්තර කලාව
▶CoverMal Yahanawaki Loke (මල් යහනාවකි ලෝකේ) - Beat Kolama ft AppuhamiBeat Kolama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Yahanawaki Loke LyricsMal Yahanawaki Loke Lyrics Englishමල් යහනාවකි ලෝකේමල් යහනාවකි ලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando LyricsPremalal Danwatta ComposerKarunarathna Abeysekara Lyricist