Alutha Gena Manamali Lyrics by Neela WickramasingheRohana Baddage
Alutha Gena Manamali (අලුත ගෙනා මනමාලි) is a Sinhala song sung by Neela Wickramasinghe and Rohana Baddage. This page presents the Alutha Gena Manamali lyrics in Sinhala script (අලුත ගෙනා මනමාලි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Alutha Gena Manamali |
|---|---|
| SINGER | Neela Wickramasinghe, Rohana Baddage |
| VIEWS | 28 |
| UPDATED |
Alutha Gena Manamali Lyrics
Alutha genaa manamaali
Hari lassana hadavedakum ada kellage//
Alutha genaa manamaali...
Nandaa maamaa godak satutin
Piligatthe depaththema nae mithuran//
Priya sambhaashanayan pasu mangala sabhedi
Paevathvu katha walatath savan duni
Alutha genaa manamaali...
Punchi maamaa nagee sitimin
Avavaada rasak duni deshanayen//
Daru malu godak lebevaa nava yuwalata
Kiwvama kata konakin hinavuni
Alutha genaa manamaali...
Nae siyan pita vu saenekinma
Naendammaa avith inda gatthe langin//
Daru mallo dekak apata hondataoma
Athi neda duve kiyamin velandagathi
Alutha genaa manamaali...
Alutha genaa...අලුත ගෙනා මනමාලි ගී පද
අලුත ගෙනා මනමාලි
හරි ලස්සන හැඩවැඩකම් අද කෙල්ලගේ//
අලුත ගෙනා මනමාලි...
නැන්දා මාමා ගොඩක් සතුටින්
පිළිගත්තේ දෙපැත්තේම නෑ මිතුරන්//
ප්‍රිය සම්භාෂණයෙන් පසු මංගල සභේදී
පැවැත්වූ කතා වලටත් සවන් දුනි
අලුත ගෙනා මනමාලි...
පුංචි මාමා නැගී සිටිමින්
අවවාද රැසක් දුනි දේශනයෙන්//
දරු මලු ගොඩක් ලැබේවා නව යුවලට
කිව්වම කට කොණකින් හිනාවුණි
අලුත ගෙනා මනමාලි...
නෑ සියන් පිට වූ සැණෙකින්ම
නැන්දම්මා ඇවිත් ඉඳ ගත්තේ ළඟින්//
දරු මල්ලෝ දෙකක් අපට හොඳටොම
ඇති නේද දුවේ කියමින් වැළඳගති
අලුත ගෙනා මනමාලි...
අලුත ගෙනා... Performances of Alutha Gena Manamali
Cover versions, live performances, and reality-show contestant performances of “Alutha Gena Manamali” on YouTube.
Cover Versions · 8
▶CoverAthuru Mithuru Damba Diwathuru | අතුරු මිතුරු දඹදිවතුරු | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverRohana Beddage and Neela Wickramasinghe - Alutha Gena Manamaligreat SL
▶CoverAlutha Gena Manamali (අලුත ගෙනා මනමාළී) - Samitha MudunkotuwaChathura Prasad Perera
▶CoverAlutha Gena Manamali | Sinhala Kids Stories | Bedtime Story in Sri Lanka | Sinhala Fairy TalesBaby Talk
▶CoverAlutha Gena Manamali | අලුත ගෙනා මනමාලී | Rohana Beddage | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverඅලුත ගෙනා මනමාලි | Alutha Gena Manamali | ගී මතක | රෝහණ බැද්දගේ | Gee Mathaka | Rohana BeddageSirisara TV
▶CoverAlutha Gena Manamali (අලුත ගෙනා මනමාලි) - Cover by SupunLife with SupDil
▶Coverඅලුත ගෙනා මනමාලීසි0හල පරණ සිංදු Sinhala Old Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Alutha Gena Manamali LyricsAlutha Gena Manamali Lyrics Englishඅලුත ගෙනා මනමාලිඅලුත ගෙනා මනමාලි ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe Lyrics