Yahaluwe Sithin Hadanna epa Lyrics by Neela Wickramasinghe
Yahaluwe Sithin Hadanna epa (යාළුවේ සිතින් හඬන්නෙපා) is a Sinhala song sung by Neela Wickramasinghe. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Yahaluwe Sithin Hadanna epa lyrics in Sinhala script (යාළුවේ සිතින් හඬන්නෙපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yahaluwe Sithin Hadanna epa |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| LYRICIST | Ajantha Ranasinghe |
| VIEWS | 12 |
| UPDATED |
Yahaluwe Sithin Hadanna epa Lyrics
Yaluwe sitin handannepa
Maluwo tawat hidi jale
Premaye range
Taruka wage
Ra dili ude niwi niwe
Yaluwe sitin handannepa
Sema premavantayo
Ra diva handu nethe
Bindu bindu ata payala
Sagare taranga se
Ho handin wilapa de
E udara adare ama
Yaluwe sitin handannepa
Maluwo tawat hidi jale
Lo upan dine patan
Prema vedana susum
Me kunatu sita marute
Desha deshaye pawa
Lo nirantare dawa
Yauwene nisalu yaluwe
Yaluwe sitin handannepa
Maluwo tawat hidi jale
Premaye range
Taruka wage
Ra dili ude niwi noye
Yaluwe sitin handannepa
Yaluwe sitin handannepa...//යාළුවේ සිතින් හඬන්නෙපා ගී පද
යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නිවේ
යාළුවේ සිතින් හඬන්නෙපා
සෑම ප්‍රේමවන්තයෝ
රෑ දිවා හැඬූ නෙතේ
බිංදු බිංදු ඈත පායලා
සාගරේ තරංග සේ
හෝ හඬින් විලාප දේ
ඒ උදාර ආදරේ අමා
යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ
ලෝ උපන් දිනේ පටන්
ප්‍රේම වේදනා සුසුම්
මේ කුණාටු සීත මාරුතේ
දේශ දේශයේ පවා
ලෝ නිරන්තරේ දවා
යෞවනේ නිසාලු යාළුවේ
යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නොයේ
යාළුවේ සිතින් හඬන්නෙපා
යාළුවේ සිතින් හඬන්නෙපා...//Related Songs and Tags
Yahaluwe Sithin Hadanna epa LyricsYahaluwe Sithin Hadanna epa Lyrics Englishයාළුවේ සිතින් හඬන්නෙපායාළුවේ සිතින් හඬන්නෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe LyricsAjantha Ranasinghe Lyricist