Niwan Dakina Thura Lyrics by Neela Wickramasinghe
Niwan Dakina Thura (නිවන් දකින තුරා) is a Sinhala song sung by Neela Wickramasinghe. This page presents the Niwan Dakina Thura lyrics in Sinhala script (නිවන් දකින තුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Niwan Dakina Thura |
|---|---|
| SINGER | Neela Wickramasinghe |
| VIEWS | 20 |
| UPDATED |
Niwan Dakina Thura Lyrics
Niwan dakina thura mathuda
Ekama maw kusaye ipadila
Mathuth numba mata hamu veyan
Mage akkandiya vela //
Kedelle maw piyange
Hiru sanduta api sama vela
Mathuth numba mata hamu veyan
Mage akkandiya vela
Niwan dakina ....
Mage manasin dutu daruwan
Numbe kusayen bihiwune
Mawak vemi e ladaruwange
Sedawe diviye mage
Niwan dakina .........නිවන් දකින තුරා ගී පද
නිවන් දකින තුරා මතුදා
එකම මව් කුසයේ ඉපදිලා
මතුත් නුඹ මට හමු වෙයන්
මගේ අක්කණ්ඩිය වෙලා //
කැදැල්ලේ මව් පියන්ගේ
හිරු සඳුට අපි සම වෙලා
මතුත් නුඹ මට හමු වෙයන්
මගේ අක්කණ්ඩිය වෙලා
නිවන් දකිනා ....
මගේ මනසින් දුටුව දරුවන්
නුඹේ කුසයෙන් බිහිවුනේ
මවක් වෙමි ඒ ළදරුවන්ගේ
සැදෑවේ දිවියේ මගේ
නිවන් දකිනා .........
Related Songs and Tags
Niwan Dakina Thura LyricsNiwan Dakina Thura Lyrics Englishනිවන් දකින තුරානිවන් දකින තුරා ගීතයේ පද පෙළLyrics With TransliterationNeela Wickramasinghe SongsNeela Wickramasinghe LyricsWickramasinghe Lyrics